Kirilliye Lyrics by Janaka Wickramasinghe
Kirilliye (කිරිල්ලියේ) is a Sinhala song sung by Janaka Wickramasinghe. This page presents the Kirilliye lyrics in Sinhala script (කිරිල්ලියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kirilliye |
|---|---|
| SINGER | Janaka Wickramasinghe |
| VIEWS | 9 |
| UPDATED |
Kirilliye Lyrics
Kirilliye lotharai kirilliye
Avaasanavantha koodu we
Vaasanaawe alewi karanne
Jeevithaya da me kiyan kirilli
Seda salupili piyaapath nathi
Sihina wikunan ne
Sihina salu athi sina mal athi
Andure hinahenne
Sindu dannethi maala deka nethi
Paethum nopuran ne
Wilanda deka nethi monaru langa athi
Uruma kam aeththeකිරිල්ලියේ ගී පද
කිරිල්ලියේ ලොතරැයි කිරිල්ලියේ
අවාසනාවන්ත කූඩුවේ
වාසනාව අලෙවි කරන්නේ
ජීවිතය ද මේ කියන් කිරිල්ලී
සේද සළුපිලි පියාපත් නැති
සිහින විකුණන්නේ
සිහින සළු ඇති සිනා මල් ඇති
අඳුරේ හිනැහෙන්නේ//
සිංදු දන්නැති මාල දැක නැති
පැතුම් නොපුරන්නේ
විලඳ දැක නැති මොණරු ලඟ ඇති
උරුම කම් ඇත්තේ//
Performances of Kirilliye
Cover versions, live performances, and reality-show contestant performances of “Kirilliye” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowJanith Kalhara |Suragana Kirilliye(සුරඟන කිරිල්ලියේ) |Blind Auditions | The Voice Teens Sri Lanka S3Janith Kalhara
▶Reality ShowUmesha vs Julia | Man Kirilliyak (මං කිරිල්ලියක්) | Battle Rounds | The Voice Sri LankaUmesha vs Julia
▶Reality ShowApi Kirilliyo (අපි කිරිල්ලියෝ) The Voice Kids Sri LankaJanaka Wickramasinghe
▶Reality ShowUmesha vs Julia | Man Kirilliyak (මං කිරිල්ලියක්) | Battle Rounds | The Voice Sri LankaUmesha vs Julia
Cover Versions · 12
▶Coverසුරඟන කිරිල්ලියේ(රෑ සිහිනෙන්) Cover VersionYasindu Rashmika
▶Coverකොන්ඩ කිරිල්ලියේ | Konda Kirilliye | Karunarathne DivulganeReal Melodies
▶CoverGe Kirilliye Numba(ගේ කිරිල්ලියේ නුඹ) - Karunarathna DivulganeLakmal Jayasinghe
▶CoverRaan Kirilliye Raan Kirilliye- H. R.Jothipala with SunflowerGee Rashoghaya.lk
▶CoverKonda Kirilliye - කොණ්ඩ කිරිල්ලියේ (Karunarathna Divulgane - කරුණාරත්න දිවුල්ගනේ)නොමියෙන ගී මතක Nomiyena Gee Mathaka
▶CoverSuragana Kirilliye (සුරඟන කිරිල්ලියේ) | Cover VersionCYNTH
▶Coverසුරඟන කිරිල්ලියේ | Sinhala Reggae Cover – Mr. Infaas | ZionZion
▶CoverRaththaran Kirilliye (MadawaIndiketiya)SL Music
▶CoverGey Kirilliye Nuba (ගේ කිරිල්ලියේ නුඹ කොයි ඉසව්වකද )Ravi Siriwardhana
▶CoverKonda Kirilliye | කොණ්ඩ කිරිල්ලියේ - Female Cover by Gee RockyGee Rocky
▶CoverRaththarane Ran Kirilliye - රත්තරනේ රන් කිරිල්ලියේ - M. S. Fernando and Anjaline GunathilakeYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverSuragana Kirilliye (සුරගන කිරිල්ලියෙ) | Kuthu Version | @islandbeatsytISLAND BEATS
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kirilliye LyricsKirilliye Lyrics Englishකිරිල්ලියේකිරිල්ලියේ ගීතයේ පද පෙළLyrics With TransliterationJanaka Wickramasinghe SongsJanaka Wickramasinghe LyricsWickramasinghe Lyrics