Kohe Hoo Oba Lyrics by Janaka Wickramasinghe
Kohe Hoo Oba (කොහේ හෝ ඔබ) is a Sinhala song sung by Janaka Wickramasinghe. The music is composed by Rohana Weerasinghe. This page presents the Kohe Hoo Oba lyrics in Sinhala script (කොහේ හෝ ඔබ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kohe Hoo Oba |
|---|---|
| SINGER | Janaka Wickramasinghe |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 13 |
| UPDATED |
Kohe Hoo Oba Lyrics
Kohe ho oba hindi nam satutin
Kohe ho oba wese nam nidukin
Me wisal mihithalaye
Eya mage pathumai - mage satutai
Wala gamberahi sangawageyi sandase
Lihi denethin nuhuru duru siyase
Giyada obage eliya noniwe mai
Pahasa nomekemai
Wane wadulehi galana diya welase
Nuwan dothin weladagami kelesai
Namudu obage sisila nonase mai
Suwanda nosidemaiකොහේ හෝ ඔබ ගී පද
කොහේ හෝ ඔබ හිඳී නම් සතුටින්
කොහේ හෝ ඔබ වෙසේ නම් නිදුකින්
මේ විසල් මිහිතලයේ
එය මගේ පැතුමයි - මගේ සතුටයි
වලා ගැඹරෙහි සැඟවගෙිය සඳසේ
ලිහී දෙනෙතින් නුහුරු දුරු සියසේ
ගියද ඔබගේ එළිය නොනිවේ මැයි
පහස නොමැකේමැයි
වනේ වදුලෙහි ගලන දිය වැලසේ
නුවන් දෝතින් වැළදගමි කෙලෙසේ
නමුදු ඔබගේ සිසිල නොනැසේ මැයි
සුවඳ නොසිදේමැයිPerformances of Kohe Hoo Oba
Cover versions, live performances, and reality-show contestant performances of “Kohe Hoo Oba” on YouTube.
Cover Versions · 8
▶Coverකොහේ හෝ ඔබ | Kohe Ho ObaHasari Bulathsinhala
▶Coverkohe Ho Nuba Nathara wi -Karunarathne Diwulgane - කොහේ හෝ ඔබ නතර වී... -කරුණාරත්න දිවුල්ගනේNethu Perera
▶CoverKohe Ho Oba | කොහේ හෝ ඔබ | Hasari Bulathsinhala | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverKohe Ho Oba | කොහේ හෝ ඔබ | Janaka Wickramasingha | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶CoverKohe Ho Oba Sitinam SathutinSajini Ishanka
▶CoverKohe Ho Oba Innawa Athi (කොහේ හෝ ඔබ ඉන්නවා ඇති) - හසරි බුලත්සිංහලbmadhu_sinhala_songs
▶Coverකොහේ හෝ ඔබ හිදීනම් / Kohe Ho Nuba Hidee Nam ( විශාරද ජානක වික්‍රමසිංහ )නෑසෙන ගී රස Naasena Gee Rasa
▶Coverkohe ho oba nathara wi..|| කොහේ හෝ ඔබ නතර වී..|| කරැණාරත්න දිවුල්ගනේ.Mathra Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kohe Hoo Oba LyricsKohe Hoo Oba Lyrics Englishකොහේ හෝ ඔබකොහේ හෝ ඔබ ගීතයේ පද පෙළLyrics With TransliterationJanaka Wickramasinghe SongsJanaka Wickramasinghe LyricsWickramasinghe LyricsRohana Weerasinghe Composer