Song Details: Singer & Composer Information
Thawa Dinak Gewuna Lyrics in Sinhala (තව දිනක් ගෙවුනා ගී පද) and English by Janaka Wickramasinghe and Malani Bulathsinhala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Thawa Dinak Gewuna
👁️ VIEWS
7

Thawa Dinak Gewuna Lyrics

Tawa dinak gewuna
Paela liga ahase
Hudakalawi ohe pawena
Walaawak badu jeewithe
Tawa dinak gewuna
Oben thora ayale yana jeewithe
Tawa dinak gewuna

Perath jaathiyehi pathaagena
Aa hatida api dennaa
Daiwayogaya me nam
Yalith hamuwana waram ahimiwa
Hithe hidinemi lowata sangawa
Tawath dawask kalpa kaalaya
Gewamu thani taniyen taniwama

Sarath samayedi weti kola
Sulan wada pawenna
Sobadahamath me nam
Wasanthaya yali eda newida
Saanukampaa manda maarutha
Hithe gindara niwaa sanahaa
Apa dihaa heta ho balaawida

Tawa dinak ....

තව දිනක් ගෙවුනා ගී පද

තව දිනක් ගෙවුනා
පෑල ලිග අහසේ
හුදකලාවී ඔහේ පාවෙන
වලාවක් බදු ජීවිතේ
තව දිනක් ගෙවුනා
ඔබෙන් තොර අයාලේ යන ජීවිතේ
තව දිනක් ගෙවුනා

පෙරත් ජාතියෙහි පතාගෙන 
ආ හැටිද අපි දෙන්නා
දෛවයෝගය මේ නම්
යලිත් හමුවන වරම් අහිමිව 
හිතේ හිඳිනෙමි ලොවට සඟවා
තවත් දවසක් කල්ප කාලය
ගෙවමු තනි තනියෙන් තනිවම

සරත් සමයේදී වැටී කොල
සුළං වැද පාවෙන්නා
සොබාදහමත් මේ නම්
වසන්තය යලි ඒද නේවිද
සානුකම්පා මන්ද මාරුත
හිතේ ගින්දර නිවා සනහා
අප දිහා හෙට  හෝ බලාවිද

තව දිනක් ....

Frequently Asked Questions

Who sang Thawa Dinak Gewuna?

Janaka Wickramasinghe performed Thawa Dinak Gewuna. Janaka Wickramasinghe is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Thawa Dinak Gewuna complete lyrics?

You can find the complete Thawa Dinak Gewuna lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Thawa Dinak Gewuna?

Thawa Dinak Gewuna has been viewed 7 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ තව දිනක් ගෙවුනා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ තව දිනක් ගෙවුනා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Thawa Dinak Gewuna LyricsThawa Dinak Gewuna Song LyricsThawa Dinak Gewuna Lyrics Englishතව දිනක් ගෙවුනා Lyricsතව දිනක් ගෙවුනා ගීතයේ පද පෙළLyrics With TransliterationJanaka Wickramasinghe SongsJanaka Wickramasinghe LyricsWickramasinghe LyricsWickramasinghe Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Thawa Dinak Gewuna" or discuss the lyrics with other music lovers.

Loading comments...