Ayale Aa Mage Lyrics
“Ayale a mage diviye” (අයාලේ ආ මගේ දිවියේ), Ayale Aa Mage (අයාලේ ආ මගේ) lyrics: a Sinhala love song sung by Janaka Wickramasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is අයාලේ ආ මගේ ගී පද.
| SONG | Ayale Aa Mage |
|---|---|
| SINGER | Janaka Wickramasinghe |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 7 |
| UPDATED |
Ayale Aa Mage Lyrics Singlish
Ayale a mage diviye
Asimita gim niwa
Mewu sinama meki giyada
Sonduru nethu so dukin wasunu...
Sara sanda payala ahase
Sagawida mekulak athare
Vile mal ron sala rahase
Nopipeda ra pura aaye...
Ayale a...
Vidabara wu mage muwage
Nogayeda geethayak rahase
Viragika wu obe denethe
Diliseda premayak aaye
Ape katha naethida...
Ayale a...අයාලේ ආ මගේ ගී පද
අයාලේ ආ මගේ දිවියේ
අසීමිත ගිම් නිවා
මැවූ සිනමා මැකී ගියදා
සොඳුරු නෙතු සෝ දුකින් වැසුණු...
සරා සඳ පායාලා අහසේ
සැගවිද මේකුලක් අතරේ
විලේ මල් රොන් සලා රහසේ
නොපිපේද රෑ පුරා ආයේ...
අයාලේ ආ...
විඩාබර වූ මගේ මුවගේ
නොගැයේද ගීතයක් රහසේ
විරාගික වූ ඔබේ දෙනෙතේ
දිලිසේද ප්‍රේමයක් ආයේ
අපේ කතා නැතිදා...
අයාලේ ආ...
Related Songs and Tags
Ayale Aa Mage LyricsAyale Aa Mage Lyrics Englishඅයාලේ ආ මගේඅයාලේ ආ මගේ ගීතයේ පද පෙළLyrics With TransliterationJanaka Wickramasinghe SongsJanaka Wickramasinghe LyricsWickramasinghe Lyrics