Nil Ahasath Ralu Polawath Lyrics
“Nil ahasath ralu polavath” (නිල් අහසත් රළු පොලවත්), Nil Ahasath Ralu Polawath (නිල් අහසත්) lyrics: a Sinhala heartbreak song sung by Janaka Wickramasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is නිල් අහසත් ගී පද.
| SONG | Nil Ahasath Ralu Polawath |
|---|---|
| SINGER | Janaka Wickramasinghe |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 19 |
| UPDATED |
Nil Ahasath Ralu Polawath Lyrics Singlish
Nil ahasath ralu polavath
Ek wewida kawadawath
Pan pedurath sath mahalath
Muhuwewida kawadawath //
Uda gire thani tharuwai oba mata
Welapena bim mala madho
Kahawanu pawurin watawunu sirage
Pathana kem bim wedho //
Nil ahasath ....
Kshithija irak wi nethu rawatanu ai
Nathi lesa sithath kayath
Ahasin polawata basa awoth oba
Nae nowe hitata dukak //
Nil ahasath ....නිල් අහසත් ගී පද
නිල් අහසත් රළු පොලවත්
එක් වේවිද කවදාවත්
පන් පැදුරත් සත් මහලත්
මුහුවේවිද කවදාවත් //
උදා ගිරේ තනි තරුවයි ඔබ මට
වැළපෙන බිම් මල මාදෝ
කහවනු පවුරින් වටවුනු සිරගේ
පතනා කෙම් බිම් වේදෝ //
නිල් අහසත් ....
ක්ෂිතිජ ඉරක් වී නෙතු රවටනු ඇයි
නැති ලෙස සිතත් කයත්
අහසින් පොළවට බැස ආවොත් ඔබ
නෑ නොවැ හිතට දුකක් //
නිල් අහසත් ....Performances of Nil Ahasath Ralu Polawath
Cover versions, live performances, and reality-show contestant performances of “Nil Ahasath Ralu Polawath” on YouTube.
Cover Versions · 5
▶CoverNil Ahasath | නිල් අහසත් | Janaka Wickramasingha | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶CoverNil Ahasath Ralu Polowath / නිල් අහසත් රළු පොළොවත්Sathsara Music
▶CoverNil Ahasath ralu polawath /Janaka Wickramasinghe..⚡️निर्मल विक्रमसिंघे⚡️
▶CoverNil Ahasath Ralu PolawathBandula Nanayakkarawasam - Topic
▶CoverNil Ahasath Ralu Polawath Janaka Wickramasingheerdal erdal
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nil Ahasath Ralu Polawath LyricsNil Ahasath Ralu Polawath Lyrics Englishනිල් අහසත්නිල් අහසත් ගීතයේ පද පෙළLyrics With TransliterationJanaka Wickramasinghe SongsJanaka Wickramasinghe LyricsWickramasinghe Lyrics