Oya Sudu Muna Lyrics by Janitha Prabhath
Oya Sudu Muna (ඔය සුදු මූණ) is a Sinhala song sung by Janitha Prabhath. The music is composed by Dilshan L Silva. This page presents the Oya Sudu Muna lyrics in Sinhala script (ඔය සුදු මූණ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oya Sudu Muna |
|---|---|
| SINGER | Janitha Prabhath |
| LYRICIST | Janitha Prabhath |
| COMPOSER | Dilshan L Silva |
| VIEWS | 59 |
| UPDATED |
Oya Sudu Muna Lyrics
Oya sudu muna mata ayithi nae raththaran
Eya daena daenama mama obata pem kala tharam
Hitha wawanney nae mage handana tharam
(Nethu sangala boda weela kandulu aran......//)
Mal pini watuna himidiriye seethale
Ath allan api giapu mal mawathae
Mal pokuru paraveela ada bima wate
(Oba mawa heradala giya duka daenae....//)
Oya sudu muna mata ayithi nae raththaran
Eya daena daenama mama obata pem kala tharam.......
Pem kaviya mumunaddi thuralata aran
Suwa winda hati mathakai oba raththaran
Lengathu langa iddi ki pem katha
(Amathakada ada mawa heragiya nisa.....//)
Oya sudu muna......ඔය සුදු මූණ ගී පද
ඔය සුදු මූණ මට අයිති නෑ රත්තරන්
එය දැන දැනම මම ඔබට පෙම් කළ තරම්
හිත වාවන්නේ නෑ මගේ හඬනා තරම්
(නෙතු සඟල බොඳ වීලා කඳුළු අරන්......//)
මල් පිනි වැටුණ හිමිදිරියේ සීතලේ
අත් අල්ලන් අපි ගියපු මල් මාවතේ
මල් පොකුරු පරවීලා අද බිම වැටේ
(ඔබ මාව හැරදාලා ගිය දුක දැනේ....//)
ඔය සුදු මූණ මට අයිති නෑ රත්තරන්
එය දැන දැනම මම ඔබට පෙම් කළ තරම්.......
පෙම් කවිය මුමුණද්දි තුරලට අරන්
සුව වින්ද හැටි මතකයි ඔබ රත්තරන්
ලෙන්ගතුව ළඟ ඉද්දි කී පෙම් කතා
(අමතකද අද මාව හැරගිය නිසා.....//)
ඔය සුදු මූණ......
Performances of Oya Sudu Muna
Cover versions, live performances, and reality-show contestant performances of “Oya Sudu Muna” on YouTube.
Cover Versions · 7
▶CoverOya Sudu Muna - Janitha Prabhath | [www.hirutv.lk]Hiru Life Music
▶Coversudu muna bus dj | ( සුදු මූණ ඩීජේ ) oshada akash | dakinna oya sudu muhuna | enne na kiyaBUS DJ KING ™
▶CoverDakinna Oya Sudu Muna (දකින්න ඔය සුදු මූණ) - Oshada Akash New Song | Music VideoSR Tunes Official
▶CoverOya Sudu MunaRelease - Topic
▶CoverSudu Muna dj remix (සුදු මූණ) | Oshada Akash | Dakinna Oya Sudu Muna | @sahan-e6lSahan Darshana
▶CoverOya Sudu Muna ඔය සුදු මූණJANA ජනා Jp
▶Coverදකින්න ඔය සුදු මූණ වෙනස්ම රහකට / 2k22 Dakinna oya sudu muna #දසත Remix lk
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oya Sudu Muna LyricsOya Sudu Muna Lyrics Englishඔය සුදු මූණඔය සුදු මූණ ගීතයේ පද පෙළLyrics With TransliterationJanitha Prabhath SongsJanitha Prabhath LyricsPrabhath LyricsDilshan L Silva ComposerJanitha Prabhath Lyricist