Awasan Na Lyrics by Jayathu Sandaruwan
Awasan Na (අවසන් නෑ) is a Sinhala song sung by Jayathu Sandaruwan. The lyrics were written by Lasitha Jayaneththi Arachchige, and the music is composed by Dilshan L Silva. This page presents the Awasan Na lyrics in Sinhala script (අවසන් නෑ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Awasan Na |
|---|---|
| SINGER | Jayathu Sandaruwan |
| LYRICIST | Lasitha Jayaneththi Arachchige |
| COMPOSER | Dilshan L Silva |
| VIEWS | 86 |
| UPDATED |
Awasan Na Lyrics
Thoranna hakido aadare vediyen kawda kiyaa
Baa randu karalaa denaganna ee de nam kisidaa
Yanna yanavaa nam visi karalaa dunnu aadarayath as karalaa
Dinne kawdaai oba yali hithalaa balanu maenavi
Avasan nae iwaraayi kiyaalaa hithuwaada veradi oba nam hondatoma
Ituruyi mage aadare aayeth enavaa nam ida dennanko...
Iwaraayi kiyaalaa hithuwaada veradi oba nam hondatoma
Ituruyi mage aadare aayeth enavaa nam ida dennanko....
Kaamaraye hema athe alavaalaa pinthura obe
Gatha keruwe hema vele sihinenuth oba thurule
Yanna yanavaa nam visi karalaa dunnu aadarayath as karalaa
Dinne kawdaai oba yali hithalaa balanu maenavi
Avasan nae iwaraayi kiyaalaa hithuwaada veradi oba nam hondatoma
Ituruyi mage aadare aayeth enavaa nam ida dennanko...
Iwaraayi kiyaalaa hithuwaada veradi oba nam hondatoma
Ituruyi mage aadare aayeth enavaa nam ida dennanko....
Jeevitaye vatina de panatath vediy uda thabuwe
His mudune thabuwa ee senehasa hindai andune
Yanna yanavaanam visi karalaa dunnu aadarayath as karalaa
Dinne kawdaai oba yali hithalaa balanu maenavi
Avasan nae iwaraayi kiyaalaa hithuwaada veradi oba nam hondatoma
Ituruyi mage aadare aayeth enavaa nam ida dennanko...
Iwaraayi kiyaalaa hithuwaada veradi oba nam hondatoma
Ituruyi mage aadare aayeth enavaa nam ida dennanko....අවසන් නෑ ගී පද
තෝරන්න හැකිදෝ ආදරේ වැඩියෙන් කව්ද කියා
බෑ රණ්ඩු කරලා දැනගන්න ඒ දේ නම් කිසිදා
යන්න යනවා නම් විසි කරලා දුන්නු ආදරයත් අස් කරලා
දින්නේ කව්දැයි ඔබ යලි හිතලා බලනු මැනවී
අවසන් නෑ ඉවරයි කියලා හිතුවාද වැරදි ඔබ නම් හොඳටෝම
ඉතුරුයි මගේ ආදරේ ආයෙත් එනවා නම් ඉඩ දෙන්නම්කෝ...
ඉවරයි කියලා හිතුවාද වැරදි ඔබ නම් හොඳටෝම
ඉතුරුයි මගේ ආදරේ ආයෙත් එනවා නම් ඉඩ දෙන්නම්කෝ....
කාමරයේ හැම අතේ අලවාලා පින්තූර ඔබේ
ගත කෙරුවේ හැම වෙලේ සිහිනයෙනුත් ඔබ තුරුලේ
යන්න යනවා නම් විසි කරලා දුන්නු ආදරයත් අස් කරලා
දින්නේ කව්දැයි ඔබ යලි හිතලා බලනු මැනවී
අවසන් නෑ ඉවරයි කියලා හිතුවාද වැරදි ඔබ නම් හොඳටෝම
ඉතුරුයි මගේ ආදරේ ආයෙත් එනවා නම් ඉඩ දෙන්නම්කෝ...
ඉවරයි කියලා හිතුවාද වැරදි ඔබ නම් හොඳටෝම
ඉතුරුයි මගේ ආදරේ ආයෙත් එනවා නම් ඉඩ දෙන්නම්කෝ....
ජීවිතයේ වටින දේ පණටත් වැඩිය උඩින් තැබුවේ
හිස් මුදුනේ තැබුව ඒ සෙනෙහස හින්දයි ඇඬුනේ
යන්න යනවානම් විසි කරලා දුන්නු ආදරයත් අස් කරලා
දින්නේ කව්දැයි ඔබ යලි හිතලා බලනු මැනවී
අවසන් නෑ ඉවරයි කියලා හිතුවාද වැරදි ඔබ නම් හොඳටෝම
ඉතුරුයි මගේ ආදරේ ආයෙත් එනවා නම් ඉඩ දෙන්නම්කෝ...
ඉවරයි කියලා හිතුවාද වැරදි ඔබ නම් හොඳටෝම
ඉතුරුයි මගේ ආදරේ ආයෙත් එනවා නම් ඉඩ දෙන්නම්කෝ....
Performances of Awasan Na
Cover versions, live performances, and reality-show contestant performances of “Awasan Na” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverAwasan Na (අවසන් නෑ) - Jayathu Sandaruwan New Song | Sahara Flash New Song | Best Sinhala SongsSahara Flash Official
▶Coverජයතුගේ ඇත්තම හිමිකාරිය ෂෝ එක බලන්න ඇවිත් සිදු උන දේ | Awasan Ne - Jayathu sandaruwan New Song 2020Sahara Flash Official
▶Cover𝐀𝐰𝐚𝐬𝐚𝐧 𝐧𝐚 (අවසන් නෑ) || 𝐊𝐨𝐫𝐞𝐚𝐧 𝐌𝐢𝐱 𝐬𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐬𝐨𝐧𝐠𝐬 || 𝐂𝐡𝐢𝐧𝐞𝐬𝐞 𝐥𝐨𝐯𝐞 𝐬𝐭𝐨𝐫𝐲 @SLQueenMusic𝐒𝐋 𝐐𝐮𝐞𝐞𝐧 𝐌𝐮𝐬𝐢𝐜
▶CoverAwasan Na (අවසන් නෑ) - Jayathu Sandaruwan New Song | Sahara Flash New Song | Best Sinhala SongsZeMo Music
▶CoverAwasan na (අවසන් නෑ) | RMX | Jayathu Sandaruwan | DJ THISARA ENTERTAINMENTDJ Thisara Entertainment
▶CoverAwasan Na (අවසන් නෑ) - Jayathu Sandaruwan New Song | Sahara Flash New Song | Best Sinhala SongsDASUN STUDIO
▶Coverna ( අවසන් නෑ)Jayathu sandaruwan new song 2019 |alvin voiceSL alvin Papare
▶CoverAwasan na (අවසන් නෑ) _ Jayathu Sandaruwan | New Sinhala Song | Sahara Flash New Song | Eravick MixEravick
▶CoverAwasan Na ( අවසන් නෑ ) - Jayathu Sandaruwan New Song ( නිල් දඟයා - Nil Dagaya )නිල් දගයා - Nil Dagaya
▶CoverAwasan Na |(REMIX) (අවසන් නෑ) - Jayathu Sandaruwan |KAVI FERNANDO MUSIC ROOMKAVI FERNANDO MUSIC ROOM
▶CoverAwasan Na (අවසන් නෑ) - Jayathu Sandaruwan New Song | BW Remix | REMIXBW Remix
▶Coverඅවසන් නෑ ( Awasan na korean mixs sinhala song ) Darama name -: moon loverstik tok වදන්
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Awasan Na LyricsAwasan Na Lyrics Englishඅවසන් නෑඅවසන් නෑ ගීතයේ පද පෙළLyrics With TransliterationJayathu Sandaruwan SongsJayathu Sandaruwan LyricsSandaruwan LyricsDilshan L Silva ComposerLasitha Jayaneththi Arachchige Lyricist