Sadahata Sinna Wela Lyrics by Jayathu Sandaruwan
Sadahata Sinna Wela (සදහට සින්න වෙලා) is a Sinhala song sung by Jayathu Sandaruwan. The lyrics were written by Nisal Fernando, and the music is composed by Ashan Fernando. This page presents the Sadahata Sinna Wela lyrics in Sinhala script (සදහට සින්න වෙලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sadahata Sinna Wela |
|---|---|
| SINGER | Jayathu Sandaruwan |
| LYRICIST | Nisal Fernando |
| COMPOSER | Ashan Fernando |
| VIEWS | 45 |
| UPDATED |
Sadahata Sinna Wela Lyrics
Oba ada magen aeth welaa
Yannata giyapu nisaa
Aaye oba nam ennepaa me
Hadawathe ida soyaa
Oba hata pawarapu aadare sadahata sinna welaa
Hitak papuwak nathi obata man
Aadare kala nisaa
(Mama marunu dawaskata boruwata oyaa
Maa hata niwan suwa pathannata epaa...//)
Kisidaa suwa nowenaa wedanaawen piri
Apaayak welaa mage jeewithe
Mari mari upadina hita mage paerilaa
Oyaa dunnu gindarin pitchunaa
(Mama marunu dawaskata boruwata oyaa
Maa hata niwan suwa pathannata epaa...//)
Apage aadarayath keti kathawak wage
Nimaa karalaa daemuwe obamane
Obe musa pema nisaa atharaman une maa
Jeewithayama shaapayak welaa
Oba ada magen aeth welaa....
(Mama marunu dawaskata boruwata oyaa
Maa hata niwan suwa pathannata epaa...//)සදහට සින්න වෙලා ගී පද
ඔබ අද මාගෙන් ඈත් වෙලා
යන්නට ගියපු නිසා
ආයේ ඔබ නම් එන්නෙපා මේ
හදවතේ ඉඩ සොයා
ඔබ හට පවරපු ආදරේ සදහට සින්න වෙලා
හිතක් පපුවක් නැති ඔබට මං
ආදරේ කල නිසා
(මම මැරුණු දවසකට බොරුවට ඔයා
මා හට නිවන් සුව පතන්නට එපා...//)
කිසිදා සුව නොවෙනා වේදනාවෙන් පිරී
අපායක් වෙලා මගෙ ජීවීතේ
මැරි මැරී උපදිනා හිත මගේ පෑරිලා
ඔයා දුන්නු ගින්දරින් පිච්චුනා
(මම මැරුණු දවසකට බොරුවට ඔයා
මා හට නිවන් සුව පතන්නට එපා...//)
අපගේ ආදරයත් කෙටි කතාවක් වගේ
නිමා කරලා දැමුවේ ඔබමනේ
ඔබෙ මුසා පෙම නිසා අතරමං උනේ මා
ජීවීතයම ශාපයක් වෙලා
ඔබ අද මාගෙන් ඈත් වෙලා....
(මම මැරුණු දවසකට බොරුවට ඔයා
මා හට නිවන් සුව පතන්නට එපා...//)Performances of Sadahata Sinna Wela
Cover versions, live performances, and reality-show contestant performances of “Sadahata Sinna Wela” on YouTube.
Cover Versions · 12
▶CoverSadahata Sinna Wela (Mama Maruna dawasakata) - Jayathu Sandaruwan | Sinhala New Songs | Sahara FlashSahara Flash Official
▶CoverSadahata Sinna Wela | Bass Boost | Jayathu Sandaruwan | Sinhala 2019Shadow Music
▶CoverSadahata Sinna Wela | - Jayathu Sandaruwan Sinhala New Video Song 2018stony
▶CoverSadahata Sinna Wela - Jayathu SandaruwanSeastudio Production
▶Coverසදහට සින්න වෙලා/ මම මැරුනු දවසකට /Jayathu sandaruwanMax viwes With කස්සා
▶CoverSadahata sinna wela Dj Sinhala Song ||Jayathu Sandaruwan|| සදහට සින්න වෙලා |SMJF music video
▶CoverSadahata Sinna Wela | Mama Maruna Dawasakata - Jayathu Sandaruwan Sinhala video srilankaMobile Technician
▶CoverSadahata Sinna Wela | Jayathu Sandaruwan Music Video 2019Mage Creation
▶CoverSadahatama_Sinna_Wela_සදහට සින්න වේලා_mama_maruna_dawasaata_sahara_Flash_Jayathu_SandaruwanLakshan Video
▶CoverSadahata Sinna Wela - Jayathu Sandaruwan Official Mp3 with Video 2019 සදහට සිහිනන් වෙලාRuMediaSL
▶CoverSadahata Sinna Wela - Jayathu Sandaruwan SongFiverr Music
▶Coverසදහට සින්න වෙලා Jayathu Sandaruwan අලුත්ම Song එක ඔයාලත් අහලා බලන්නකෝKMP MUSIC
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sadahata Sinna Wela LyricsSadahata Sinna Wela Lyrics Englishසදහට සින්න වෙලාසදහට සින්න වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationJayathu Sandaruwan SongsJayathu Sandaruwan LyricsSandaruwan LyricsAshan Fernando ComposerNisal Fernando Lyricist