Hama Waradi Keruwe Lyrics by Jayathu Sandaruwan
Hama Waradi Keruwe (හැම වැරදි කෙරුවේ) is a Sinhala song sung by Jayathu Sandaruwan. The lyrics were written by Uvindu Dayarathna, and the music is composed by Tharindu Costha. This page presents the Hama Waradi Keruwe lyrics in Sinhala script (හැම වැරදි කෙරුවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hama Waradi Keruwe |
|---|---|
| SINGER | Jayathu Sandaruwan |
| LYRICIST | Uvindu Dayarathna |
| COMPOSER | Tharindu Costha |
| VIEWS | 59 |
| UPDATED |
Hama Waradi Keruwe Lyrics
Un thanama oba thama e vidihamai
Mage wachanayakatath harima awanathai
Rasa than soya giyapu man asaranai
Kothanakata paweida mata ma sekai
Hema waradi keruwe mamai issara
Gewwe oyai wandi aes theth kara
Pana wage labu adare wisi keru
Pawkaraya mamada maga waradunu
Hinsa karannae saththai min mathu
Hinahaida ayemath iranamkaru
Hema waradi keruwe mamai issara
Gewwe oyai wandi aes theth kara
Dewiyek nowe mamada minisek wemi
Adupadu kageth athin sidu wethi
Denu manawi awasan sama ayadimi
Aes deka wage man oya surakimi
Hema waradi keruwe mamai issara
Gewwe oyai wandi aes theth kara
Un thanama oba thama e vidihamai
Mage wachanayakatath harima awanathai
Rasa than soya giyapu man asaranai
Kothanakata paweida mata ma sekai
(Hema waradi keruwe mamai issara
Gewwe oyai wandi aes theth kara)...//හැම වැරදි කෙරුවේ ගී පද
උන් තැනම ඔබ තාම ඒ විදිහමයි
මගෙ වචනයකටත් හරිම අවනතයි
රස තැන් සොයා ගියපු මං අසරණයි
කොතැනකට පාවෙයිද මට මා සැකයි
හැම වැරදි කෙරුවේ මමයි ඉස්සර
ගෙව්වේ ඔයයි වන්දි ඇස් තෙත් කර
පණ වාගේ ලැබු ආදරේ විසි කෙරූ
පව්කාරයා මමද මග වැරදුණු
හිංසා කරන්නෑ සත්තයි මින් මතු
හිනැහෙයිද ආයෙමත් ඉරණම්කරු
හැම වැරදි කෙරුවේ මමයි ඉස්සර
ගෙව්වේ ඔයයි වන්දි ඇස් තෙත් කර
දෙවියෙක් නොවේ මමද මිනිසෙක් වෙමි
අඩුපාඩු කාගෙත් අතින් සිදු වෙති
දෙනු මැනවි අවසන් සමා අයදිමි
ඇස් දෙක වගේ මං ඔයා සුරකිමි
හැම වැරදි කෙරුවේ මමයි ඉස්සර
ගෙව්වේ ඔයයි වන්දි ඇස් තෙත් කර
උන් තැනම ඔබ තාම ඒ විදිහමයි
මගෙ වචනයකටත් හරිම අවනතයි
රස තැන් සොයා ගියපු මං අසරණයි
කොතැනකට පාවෙයිද මට මා සැකයි
(හැම වැරදි කෙරුවේ මමයි ඉස්සර
ගෙව්වේ ඔයයි වන්දි ඇස් තෙත් කර)...//Performances of Hama Waradi Keruwe
Cover versions, live performances, and reality-show contestant performances of “Hama Waradi Keruwe” on YouTube.
Live Performances · 3
▶LiveHama Waradi Keruwe (හැම වැරදි කෙරුවේ) - Jayathu Sandaruwan | Seeduwa Brave - FB Live In Concert 2020Ganga Video Team
▶LiveHama Waradi Keruwe Mamai Issara ( හැම වැරදි කෙරුවේ මමයි ඉස්සර ) Avishka D Kumara Live SingingAvishka D kumara
▶LiveHama Waradi Keruwe (හැම වැරදි කෙරුවේ) - Jayathu Sandaruwan | J2 | Live in Udubaddawabdvisions Music and Entertainment
Cover Versions · 12
▶CoverHama Waradi Keruwe (හැම වැරදි කෙරුවේ) - Jayathu SandaruwanSGM Tunes
▶Coverහැම වැරදි කේරුවේ............NSK Gossips
▶CoverHama Waradi Keruwe (හැම වැරදි කෙරුවේ) - Jayathu Sandaruwanunknown
▶CoverHama Waradi Keruwe හැම වැරදි කෙරුවේ Jayathu Sandaruwannew tailer
▶CoverHama Waradi Keruwe | Jayathu Sandaruwan | Sahara Flash | Session One හැම වැරදි කෙරුවේ | ජයතු සඳරුවන්Old Shows Dancing
▶CoverHama Waradi Keruwe | Jayathu Sandaruwan | Sahara Flash | Shine Arrows | හැම වැරදි කෙරුවේOld Shows Dancing
▶Coverhama waradi keruwe | හැම වැරදි කෙරුවේ | jayathu sandaruwanImesh Jayoda
▶CoverHama Waradi හැම වැරදි කෙරුවේ මමයි ඉස්සරTalented_LK
▶CoverHama waradi keruwe හැම වැරදි කෙරැවේ@_____hiru___7_9_9___
▶CoverHama Waradi Keruwe mamai issaBongo Cover
▶Coverහැම වැරදි කෙරුවේ මමයි ඉස්සර hama weradi keruwe mamayi issara jayathu sandaruwanShaheena Begum
▶CoverHama Waradi Keruwe (හැම වැරදි කෙරුවේ) - Jayathu SandaruwanSRI LANKA SLP
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hama Waradi Keruwe LyricsHama Waradi Keruwe Lyrics Englishහැම වැරදි කෙරුවේහැම වැරදි කෙරුවේ ගීතයේ පද පෙළLyrics With TransliterationJayathu Sandaruwan SongsJayathu Sandaruwan LyricsSandaruwan LyricsTharindu Costha ComposerUvindu Dayarathna Lyricist