Netha Langa LyricsbyKaveesha & Malika
Netha Langa Lyrics in Sinhala (නෙත ළඟ ගී පද) and English by Kaveesha & Malika. This page includes the Sinhala lyrics and English transliteration. Netha Langa is a Sinhala song performed by Kaveesha & Malika. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Netha Langa |
|---|---|
| SINGER | Kaveesha & Malika |
| VIEWS | 236 |
| UPDATED |
Netha Langa Lyrics
Netha langa daga karana obe hasarali pevasu de
Sitha mage avadi kala pera sasare bandi snehe
Mage divi thibena thura mathu oba rakinu niya
Bandunai ma sitha oba kere ma sitha oba kere
Ma sitha oba kere....
Netha langa daga karana obe hasarali pevasu de
Sitha mage avadi kala pera sasare bandi snehe
(Rana monariya paradana nethu sangalaka himikari
Suhadiniye venavada numba mage jeevana sahakari...//)
Mini paradana handa mukari oba nomatiwa hidinu beri
Mata denavada obage sene obage sene
Obage senehe
Netha langa daga karana......
(Vana bamabarun vana mal matha hinda kondurana geetha
Mama mumunannam mathu obe mulu diviyama sanaha...//)
Ira handa matha divura rakagami ma indura
Oba ma hata puda dena sene puda dena sene
Puda dena senehe
Netha langa daga karana......නෙත ළඟ ගී පද
නෙත ළඟ දඟ කරනා ඔබෙ හසරැලි පැවසූ දේ
සිත මගෙ අවදි කළා පෙර සසරේ බැඳි ස්නේහේ
මගෙ දිවි තිබෙන තුරා මතු ඔබ රකිනු නියා
බැඳුනයි මා සිත ඔබ කෙරේ මා සිත ඔබ කෙරේ
මා සිත ඔබ කෙරේ....
නෙත ළඟ දඟ කරනා ඔබෙ හසරැලි පැවසූ දේ
සිත මගෙ අවදි කළා පෙර සසරේ බැඳි ස්නේහේ
(රණ මොණරිය පරදන නෙතු සඟලක හිමිකාරී
සුහදිනියේ වෙනවද නුඹ මගෙ ජීවන සහකාරී...//)
මිනි පරදන හඬ මුකරී ඔබ නොමැතිව හිඳිනු බැරී
මට දෙනවද ඔබගේ සෙනේ ඔබගේ සෙනේ
ඔබගේ සෙනේහේ
නෙත ළඟ දඟ කරනා......
(වන බඹරුන් වන මල් මත හිඳ කොඳුරන ගීතා
මම මුමුනන්නම් මතු ඔබෙ මුළු දිවියම සනහා...//)
ඉර හඳ මත දිවුරා රැකගමි මා ඉඳුරා
ඔබ මා හට පුද දෙන සෙනේ පුද දෙන සෙනේ
පුද දෙන සෙනේහේ
නෙත ළඟ දඟ කරනා......Related Songs and Tags
Netha Langa LyricsNetha Langa Lyrics Englishනෙත ළඟනෙත ළඟ ගීතයේ පද පෙළLyrics With TransliterationKaveesha & Malika SongsKaveesha & Malika Lyrics