Datha Depa Lana Lyrics
“Daetha depa lana gigiri sarin” (දෑත දෙපා ළන ගිගිරි සරින්), Datha Depa Lana (දෑත දෙපා ළන) lyrics: a Sinhala heartbreak song sung by Lakshman Wijesekara, with words by Kumaradasa Saputhanthri, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is දෑත දෙපා ළන ගී පද, and many know it simply as Daetha depa.
| SONG | Datha Depa Lana |
|---|---|
| SINGER | Lakshman Wijesekara |
| LYRICIST | Kumaradasa Saputhanthri |
| COMPOSER | Lakshman Wijesekara |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 25 |
| UPDATED |
Datha Depa Lana Lyrics Singlish
(Daetha depa lana gigiri sarin
Ma kaedhavaa nothaeven
Sivusiya gav dura aedena lesin
Soka susum nohelan...//)
Peramaga piyavara maekena lesin
Aethata yanu maena asuru saenin
Ma handavannata sihina thulin
Ayadimi yali mehi noena lesin
Daetha depa lana gigiri sarin......
Nidi yahanata van akun sarin
Mathaka sihina sithuvili pubudan
Hada malagama daa mama vaelapem
Viduliya se yali sinaha noven
Daetha depa lana gigiri sarin......දෑත දෙපා ළන ගී පද
(දෑත දෙපා ළන ගිගිරි සරින්
මා කැඳවා නොතැවෙන්
සිවුසිය ගව් දුර ඇදෙන ලෙසින්
සෝක සුසුම් නොහෙලන්...//)
පෙරමග පියවර මැකෙන ලෙසින්
ඈතට යනු මැන අසුරු සැනින්
මා හඬවන්නට සිහින තුලින්
අයදිමි යළි මෙහි නොඑන ලෙසින්
දෑත දෙපා ලන ගිගිරි සරින්......
නිදි යහනට වන් අකුණු සරින්
මතක සිහින සිතුවිලි පුබුදන්
හද මළගම දා මම වැලපෙම්
විදුලිය සේ යළි සිනහ නොවෙන්
දෑත දෙපා ලන ගිගිරි සරින්......Performances of Datha Depa Lana
Cover versions, live performances, and reality-show contestant performances of “Datha Depa Lana” on YouTube.
Cover Versions · 6
▶CoverDatha Depa Lana Lakshman WijesekaraKumaradasa Saputhanthri
▶Coverdatha depa lana gigiri sarin | දෑත දෙපා ළන ගිගිරි සරින් | lashman wijesekara | cover songstudio with ආරච්චි
▶Coverදෑත දෙපා ළන ගිගිරි සරින් |ලක්ෂ්මන් විජේසේකර | Luxman Vijesekarasinhala gee
▶CoverDatha Depa Lana Gigiri Sarin | Lakshman WijesekeraCeylon ENT.
▶Coverදෑත දෙපා ළන ගිගිරි සරින් ..abeygunasekara
▶CoverDatha Depa Lana Gigiri Sarin දෑත දෙපා ලනJayantha Domingo
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Datha Depa Lana LyricsDatha Depa Lana Lyrics Englishදෑත දෙපා ළනදෑත දෙපා ළන ගීතයේ පද පෙළLyrics With TransliterationLakshman Wijesekara SongsLakshman Wijesekara LyricsWijesekara LyricsLakshman Wijesekara ComposerKumaradasa Saputhanthri Lyricist