Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Lakshman Wijesekara
  3. Athi De Athi Satiyen Lowa Dakina Minissu Lyrics

Athi De Athi Satiyen Lowa Dakina Minissu Lyrics (ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ) by Lakshman Wijesekara

Athi De Athi Satiyen Lowa Dakina Minissu Lyrics

Athi de athi setiyen lova dakina minissu
Lada de sitha sathutin winda wesena minissu..
Polave mihi sayane goda nagu minissu
Karume kima wanda wena hiru sadisi minissu

Polave bima ahase ima bedana lokaye
Dahame guna pathiru thula nidana yamaye..
Idahita ho sapemina sith sathan senassu
Karume kima wandawena mal sadisi minissu

Ithiri giya isurin nethu wasunu kalaye
Diviye duka windina dana nodutu lokaye..
Seth kavi se langa sita sith sathan senassu
Karume kima wandawena sandu sadisi minissu..
Karume kima wandawena hiru sadisi minissu..
Karume kima wandawena mal sadisi minissu..

ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ ගී පද

ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ
ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සූ..//
පොළවේ මිහි සයනේ ගොඩ නැගූ මිනිස්සූ
කරුමේ කිම වඳ වෙන හිරු සදිසි මිනිස්සූ

පොළවේ බිම අහසේ ඉම බෙදන ලෝකයේ
දහමේ ගුණ පත්ඉරු තුල නිදන යාමයේ..//
ඉදහිට හෝ සපැමිණ සිත් සතන් සැනැස්සූ
කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සූ

ඉතිරී ගිය ඉසුරින් නෙතු වැසුනු කාලයේ
දිවියේ දුක විඳිනා දන නොදුටු ලෝකයේ..//
සෙත් කවි සේ ලඟ සිට සිත් සතන් සැනැස්සූ
කරුමේ කිම වඳවෙන සඳු සදිසි මිනිස්සූ..
කරුමේ කිම වඳවෙන හිරු සදිසි මිනිස්සූ..
කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සූ..

Athi De Athi Satiyen Lowa Dakina Minissu (ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ) is a Sinhala song sung by Lakshman Wijesekara. The lyrics were written by Wasantha Kumara Kobawaka, and the music is composed by Rohana Weerasinghe. This page presents the Athi De Athi Satiyen Lowa Dakina Minissu lyrics in Sinhala script (ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Athi De Athi Satiyen Lowa Dakina Minissu including singer, lyricist, composer, and view count
SONGAthi De Athi Satiyen Lowa Dakina Minissu
SINGERLakshman Wijesekara
LYRICISTWasantha Kumara Kobawaka
COMPOSERRohana Weerasinghe
CATEGORYInspirational
VIEWS26
UPDATEDMay 2026

Performances of Athi De Athi Satiyen Lowa Dakina Minissu

Cover versions, live performances, and reality-show contestant performances of “Athi De Athi Satiyen Lowa Dakina Minissu” on YouTube.

Cover Versions · 11

▶
CoverAthi De Athi Satiyen (ඇති දේ ඇති සැටියෙන්) - Lakshman Wijesekara, Vasantha Kumara KobawakaDr. Rohana Weerasinghe Official
▶
CoverAthi de athi satiyen - Lakshman Wijesekara | ඇති දේ ඇති සැටියෙන් - ලක්ෂ්මන් විජේසේකරRD Entertainments
▶
Coverඇති දේ ඇති සැටියෙන්.NISHII10
▶
CoverAthi De Athi Satiyen Lowa Dakina Minissu (ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු) Lakshman WijesekaraFor Us
▶
Coverඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූHandi Lanka
▶
Coverඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු.... ගායන ශිල්පි ලක්ෂ්මන් විජේසේකර ගාලුමුවදොර පිටිය 18.08.2019dakma
▶
Coverඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සු ...(2021.09.01)Shraddha TV News
▶
CoverAthi De Athi Satiyen Lowa Dakina Minissu | Lakshman WijesekeraCeylon ENT.
▶
Cover'' Corona with Heroes '' Athi De Athi Satiyen Lowa Dakina MinissuSTAY HOME
▶
Coverඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ... ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සූ..... 10 July 2023සබ්බං පහාය ගමනීයං | සියල්ල හැරදා යායුතුය
▶
Coverඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ..Hondahitha tv

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Athi De Athi Satiyen Lowa Dakina Minissu LyricsAthi De Athi Satiyen Lowa Dakina Minissu Lyrics Englishඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ ගීතයේ පද පෙළLyrics With TransliterationLakshman Wijesekara SongsLakshman Wijesekara LyricsWijesekara LyricsRohana Weerasinghe ComposerWasantha Kumara Kobawaka Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Athi De Athi Satiyen Lowa Dakina Minissu" by Lakshman Wijesekara

Song Video

More from Lakshman Wijesekara

  • Athi De Athi Satiyen Dakina Minissu Lyrics419
  • Ayi Tharahen Lyrics1
  • Dalwu Pahan Lyrics1
  • Dalwu Pahan Dalwee Tibewa Lyrics32
  • Datha Depa Lana Lyrics25
  • Datha Depalanga Lyrics218
  • Dura Atha Jeewithe Lyrics1
  • Eka Maga Yana Sohoyuran Lyrics9
  • Geethayak Wuna Obath Lyrics1
  • Mangala Dine Lyrics19
  • Me Prema Seema Malake Lyrics16
  • Numbe Neth Tharu Lyrics1
  • Oba Mata Tharuwaki Lyrics291
  • Oba Matatharuwaki Lyrics15
  • Oba Sanda Eliya Lyrics1
  • Samaawa Illaa Handa Watennada Lyrics17
  • Sanda Kada Watee Lyrics0
  • Sanda Kinithi Namee Lyrics0
  • Sanda Kinithi Nami Vil Diyata Ebi Lyrics44
  • Sina Pipena Me Wasanthaye Lyrics258
  • Sina Pipena Me Wasanthe Lyrics9
  • Sumudu Nidi Kumari Lyrics15
  • Supem hangum oben epa Lyrics498
  • Thisara Kadelle Lyrics2
  • View All Songs25

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58