Eka Maga Yana Sohoyuran Lyrics by Lakshman WijesekaraPradeepa DharmadasaStage Drama Songs
Eka Maga Yana Sohoyuran (එක මග යන සොහොයුරන්) is a Sinhala song sung by Lakshman Wijesekara, Pradeepa Dharmadasa, and Stage Drama Songs. This page presents the Eka Maga Yana Sohoyuran lyrics in Sinhala script (එක මග යන සොහොයුරන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Eka Maga Yana Sohoyuran |
|---|---|
| SINGER | Lakshman Wijesekara, Pradeepa Dharmadasa, Stage Drama Songs |
| VIEWS | 2 |
| UPDATED |
Eka Maga Yana Sohoyuran Lyrics
eka maga yana sohooruran vemu api jeevithe
petirunu andure depayin yanno
sasalavu sulange raya divayana yamaye
uhulanu bae paaluyi
ko..o..o.. landun//
idahita ena magiyek vimasai yam thanak
dannemi eya gena yami ohu mama keti durak
apasu ena gamane sebalun muradidi
vimasai mage jaathiya ralubasin ralu basin
lallallallal lalallala...////
piyapat vidaha yami mama dan nidahase
muhudak se gamburuyi mata dan jeevithe
piyapat nati kawuruda enne maavathe
kadulak gena dothata dennem hadavathe...
aluyama sihilal... kadulin
neth thema himasunu athare e maavata disve
pehabara kala mana e lova detholin
giyak pudademi oba venuven...එක මග යන සොහොයුරන් ගී පද
එක මග යන සොහොයුරන් වෙමු අපි ජීවිතේ
පැතිරුනු අඳුරේ දෙපයින් යන්නෝ
සසලවු සුලඟේ රැය දිවයන යාමයේ
උහුලනු බෑ පාළුයී
කෝ..ඕ..ඕ.. ලඳුන්//
ඉඳහිට එන මගියෙක් විමසයි යම් තැනක්
දන්නෙමි එය ගැන යමි ඔහු මම කෙටි දුරක්
ආපසු එන ගමනේ සෙබළුන් මුරදිදී
විමසයි මගේ ජාතිය රළුබසින් රළු බසින්
ලල්ලල්ලල්ලල් ලලල්ලලා...////
පියපත් විදහා යමි මම දැන් නිදහසේ
මුහුදක් සේ ගැඹුරුයි මට දැන් ජීවිතේ
පියපත් නැති කවුරුද එන්නේ මාවතේ
කඳුලක් ගෙන දෝතට දෙන්නෙම් හදවතේ...
අළුයම සිහිලැල්... කඳුලින්
නෙත් තෙමා හිමසුනු අතරේ ඒ මාවත දිස්වේ
පැහැබර කල මැන ඒ ලොව දෙතොලින්
ගීයක් පුදදෙමි ඔබ වෙනුවෙන්...
Related Songs and Tags
Eka Maga Yana Sohoyuran LyricsEka Maga Yana Sohoyuran Lyrics Englishඑක මග යන සොහොයුරන්එක මග යන සොහොයුරන් ගීතයේ පද පෙළLyrics With TransliterationLakshman Wijesekara SongsLakshman Wijesekara LyricsWijesekara Lyrics