Sanda Kinithi Nami Vil Diyata Ebi Lyrics by Lakshman Wijesekara
Sanda Kinithi Nami Vil Diyata Ebi (සඳ කිනිති නැමී විල් දියට එබී) is a Sinhala song sung by Lakshman Wijesekara. The lyrics were written by Yamuna Malani Perera. This page presents the Sanda Kinithi Nami Vil Diyata Ebi lyrics in Sinhala script (සඳ කිනිති නැමී විල් දියට එබී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanda Kinithi Nami Vil Diyata Ebi |
|---|---|
| SINGER | Lakshman Wijesekara |
| LYRICIST | Yamuna Malani Perera |
| COMPOSER | Lakshman Wijesekara |
| VIEWS | 27 |
| UPDATED |
Sanda Kinithi Nami Vil Diyata Ebi Lyrics
(Sanda kinithi namee vil diyata ebee
Soyi seyawa sande
Obe nethata ebee mage nethada sada
Soyi seyawa mage...//)
(Sasala nowe vil thibena thura
Dileyi sanda diyata yatin...//)
Sasala welaa diya kalabunu daa
Bindeyi sanda kebili pitin
Sanda kinithi namee....
(Sasala nowe obe hidina thura
Peneyi maa obe nethin...//)
Sasara pura serisarana thura
Balami lova obe nethin
Sanda kinithi namee....සඳ කිනිති නැමී විල් දියට එබී ගී පද
(සඳ කිනිති නැමී විල් දියට එබී
සොයයි සේයාව සඳේ
ඔබෙ නෙතට එබී මගෙ නෙතද සදා
සොයයි සේයාව මගේ...//)
(සසල නොවී විල තිබෙන තුරා
දිලෙයි සඳ දියට යටින්...//)
සසල වෙලා දිය කැළඹුනු දා
බිඳෙයි සඳ කැබිලි පිටින්
සඳ කිනිති නැමී....
(සසල නොවී ඔබ හිදින තුරා
පෙනෙයි මා ඔබේ නෙතින්...//)
සසර පුරා සැරිසරන තුරා
බලමි ලොව ඔබේ නෙතින්
සඳ කිනිති නැමී....Performances of Sanda Kinithi Nami Vil Diyata Ebi
Cover versions, live performances, and reality-show contestant performances of “Sanda Kinithi Nami Vil Diyata Ebi” on YouTube.
Cover Versions · 11
▶CoverSanda kinithi nemee...(සඳ කිනිති නැමී විල් දියට එබී සොයයි සේයාව සඳේ..)Lakshman WijesekaraAparna Gamage
▶CoverSanda Kinithi Nami Vil Diyata Ebi (සඳ කිණිති නැමී) - Lakshman WijesekaraLankan Tunes
▶CoverSanda Kinithi Nami Vil Diyata Ebi (Sinhala Song Meaning - Lakshman WijesekaraSinhala Lyricspedia
▶CoverSanda Kinithi NameeRohana Athalage
▶CoverLakshman Wijesekara -Sanda kinithi nami cover by Scholar Ishara Riyansi|XKD RECORDSXKD RECORDS
▶CoverSanda Kinithi Nami Vil Diyata Ebi (Sinhala Song Meaning - Lakshman WijesekaraSinhala Lyricspedia
▶Coverසඳ කිනිති නැමී විල් දියට එබීසොයයි සේයාව සඳේ.... January 13, 2025Kapila Samarasinghe
▶Coversada kinithi සඳ කිනිති නැමීNirosha Wanigasekare agatamusic
▶CoverSada Kinithi Nami-Laxman WijesekaraPrasantha Weerawardana
▶Coverසඳ කිනිති නැමී - විල් දියට එබී | Sanda Kinithi Namee | Miyuru Gee | cover songමියුරු ගී - MIYURU GEE
▶CoverSanda Kinithi/Laxsman wijesekara/Yamuna Malani Perera/.Lakshman WijesekaraRonan Rogun (RonanRogunCreation)
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanda Kinithi Nami Vil Diyata Ebi LyricsSanda Kinithi Nami Vil Diyata Ebi Lyrics Englishසඳ කිනිති නැමී විල් දියට එබීසඳ කිනිති නැමී විල් දියට එබී ගීතයේ පද පෙළLyrics With TransliterationLakshman Wijesekara SongsLakshman Wijesekara LyricsWijesekara LyricsLakshman Wijesekara ComposerYamuna Malani Perera Lyricist