Supem hangum oben epa Lyrics by Lakshman WijesekaraPradeepa Dharmadasa
Supem hangum oben epa (සුපෙම් හැඟුම් ඔබෙන් එපා) is a Sinhala song sung by Lakshman Wijesekara and Pradeepa Dharmadasa. The lyrics were written by Kapila Kumara Kalinga, and the music is composed by Rohana Weerasinghe. This page presents the Supem hangum oben epa lyrics in Sinhala script (සුපෙම් හැඟුම් ඔබෙන් එපා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Supem hangum oben epa |
|---|---|
| SINGER | Lakshman Wijesekara, Pradeepa Dharmadasa |
| LYRICIST | Kapila Kumara Kalinga |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 471 |
| UPDATED |
Supem hangum oben epa Lyrics
Supem hanguwm oben epa
Mithurudam vina
Naukawaki oba aetha samudure
Ma pahan taembayi maetha godabime //
Tharu eliya nudutu rathri kalaye
Dadi sitakin duru gamana yami ithin
Kisidina apa hamunowana bawa danimi
Sihinaya miya ya yuthuwaya me lesin
Supem hanguwm......
Divayuru saengawena mohotaka thanivi
Ikibindimi viyaru vi paluwen
Piyadasunaki thani hitaka nomekena
Nethu vehesami yali dakina thuru durin
Supem hanguwm......සුපෙම් හැඟුම් ඔබෙන් එපා ගී පද
සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරුදම් විනා
නෞකාවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ //
තරු එළිය නුදුටු රාත්‍රි කාලයේ
දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
කිසිදින අප හමුනොවන බව දනිමි
සිහිනය මිය යා යුතුය මේ ලෙසින්
සුපෙම් හැඟුම්......
දිවයුරු සැඟවෙන මොහොතක තනිවී
ඉකිබිඳිමි වියරු වී පාළුවෙන්
පියදසුනකි තනි හිතක නොමැකෙනා
නෙතු වෙහෙසමි යළි දකිනතුරු දුරින්
සුපෙම් හැඟුම්......
Related Songs and Tags
Supem hangum oben epa LyricsSupem hangum oben epa Lyrics Englishසුපෙම් හැඟුම් ඔබෙන් එපාසුපෙම් හැඟුම් ඔබෙන් එපා ගීතයේ පද පෙළLyrics With TransliterationLakshman Wijesekara SongsLakshman Wijesekara LyricsWijesekara LyricsRohana Weerasinghe ComposerKapila Kumara Kalinga Lyricist