Oba Matatharuwaki Lyrics by Lakshman WijesekaraNirmala Ranathunga
Oba Matatharuwaki (ඔබ මට තරුවකි) is a Sinhala song sung by Lakshman Wijesekara and Nirmala Ranathunga. This page presents the Oba Matatharuwaki lyrics in Sinhala script (ඔබ මට තරුවකි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Matatharuwaki |
|---|---|
| SINGER | Lakshman Wijesekara, Nirmala Ranathunga |
| VIEWS | 10 |
| UPDATED |
Oba Matatharuwaki Lyrics
Oba mata taruwaki ghanaduru rayakadi
Didulana sanda lesa guwana ara
La hiru madalai ma abiyasa oba
Basa yanne nathi sasara pura //
Upatin upatata charikave
Divi maga oba ma langa unna //
Yugayen yugayata me bhavaye men
Yali hamuwannemu api denna
Oba mata taruwaki ghanaduru rayakadi..
Senehasa gangulak obata pudannemi
Binduwak obagen labana niya
Senehasa uthuran maha sayurak vemi
Weralak vi oba dakina niya
Oba mata taruwaki ghanaduru rayakadi..ඔබ මට තරුවකි ගී පද
ඔබ මට තරුවකි ඝනදුරු රැයකදි
දිදුලන සඳ ලෙස ගුවන අරා
ළා හිරු මඩලයි මා අබියස ඔබ
බැස යන්නේ නැති සසර පුරා //
උපතින් උපතට චාරිකාවේ
දිවි මඟ ඔබ මා ළඟ උන්නා //
යුගයෙන් යුගයට මේ භවයේ මෙන්
යළි හමුවන්නෙමු අපි දෙන්නා
ඔබ මට තරුවකි ඝනදුරු රැයකදි..
සෙනෙහස ගඟුලක් ඔබට පුදන්නෙමි
බිඳුවක් ඔබගෙන් ලබන නියා
සෙනෙහස උතුරන මහ සයුරක් වෙමි
වෙරළක් වී ඔබ දකින නියා
ඔබ මට තරුවකි ඝනදුරු රැයකදි..Performances of Oba Matatharuwaki
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Matatharuwaki” on YouTube.
Cover Versions · 12
▶CoverOba Mata Tharuwaki - ඔබ මට තරුවකි - Lakshman Wijesekara and Nirmala RanatungaYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverOba Mata Tharuwaki By Nirmala Ranatunga & Laxshman Wijesekaranalinsra
▶CoverOba Mata Tharuwaki ඔබ මට තරුවකි - Lakshman Wijesekara , Thilakshi NimashaThilakshi Nimasha
▶CoverOba Mata Tharuwaki | ඔබ මට තරුවකි | ලක්ෂ්මන් විජේසේකර (Cover Song)Melody Covers LK
▶CoverOba Mata Tharuwaki By Laxshman Wijesekera and Nirmala Ranatunganalinsra
▶CoverOba mata tharuwaki (Original)- Lakshman Wijesekara/Nirmala Ranathunga ඔබ මට තරුවකි ලක්ෂ්මන්/නිර්මලාTones N Tunes
▶CoverOba Mata Tharuwaki (ඔබ මට තරුවකි ) | Couple Duet Song | Image CinemaIMAGE CINEMA
▶Cover'Oba Mata Tharuwaki' ඔබ මට තරුවකි Song By Luxman Wijesekara & Nirmala RanathungaM Santiago
▶CoverOba mata tharuwaki - Lakshman Wijesekara, Nirmala RanathungaTHE STUDIO 9
▶CoverOba Mata Tharuwakiindika nanayakkara
▶Coverඔබ මට තරුවකි | oba mata tharuwaki | Guitar CoverNipul Lakshan Fdo
▶Coverඔබ මට තරුවකි | Oba Mata Tharuwaki - Lakshman Wijesekara | Original MusicV ACE Entertainment
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Matatharuwaki LyricsOba Matatharuwaki Lyrics Englishඔබ මට තරුවකිඔබ මට තරුවකි ගීතයේ පද පෙළLyrics With TransliterationLakshman Wijesekara SongsLakshman Wijesekara LyricsWijesekara Lyrics