Samaawa Illaa Handa Watennada Lyrics by Lakshman Wijesekara
Samaawa Illaa Handa Watennada (සමාව ඉල්ලා හඬා වැටෙන්නද) is a Sinhala song sung by Lakshman Wijesekara. This page presents the Samaawa Illaa Handa Watennada lyrics in Sinhala script (සමාව ඉල්ලා හඬා වැටෙන්නද ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Samaawa Illaa Handa Watennada |
|---|---|
| SINGER | Lakshman Wijesekara |
| VIEWS | 15 |
| UPDATED |
Samaawa Illaa Handa Watennada Lyrics
Samawa illa hadaa vatennda
Oba aadare kalae..
Paraada kara maa hada ridawannada
Oba aadare kalae...
Oba aadare kalae...//
Tharu nathi kaluwara paalu ahas gaba
Puraa hadak se paayaa aa oba..//
Ai maa athara giye..
Samawa illa...
Obe pemata wenwuu maa hadawatha
Hadunannata berivi do oba hata...//
Ai maa athara giye..
Samawa illa...සමාව ඉල්ලා හඬා වැටෙන්නද ගී පද
සමාව ඉල්ලා හඬා වැටෙන්නද
ඔබ ආදරය කලේ..
පරාද කර මා හද රිදවන්නද
ඔබ ආදරය කලේ...
ඔබ ආදරය කලේ...//
තරු නැති කළුවර පාළු අහස් ගැබ
පුරා හදක් සේ පායා ආ ඔබ..//
ඇයි මා අතැර ගියේ..
සමාව ඉල්ලා...
ඔබේ පෙමට වෙන්වූ මා හදවත
හඳුනන්නට බැරිවී දෝ ඔබ හට...//
ඇයි මා අතැර ගියේ..
සමාව ඉල්ලා...
Related Songs and Tags
Samaawa Illaa Handa Watennada LyricsSamaawa Illaa Handa Watennada Lyrics Englishසමාව ඉල්ලා හඬා වැටෙන්නදසමාව ඉල්ලා හඬා වැටෙන්නද ගීතයේ පද පෙළLyrics With TransliterationLakshman Wijesekara SongsLakshman Wijesekara LyricsWijesekara Lyrics