Me Prema Seema Malake Lyrics by Lakshman WijesekaraNirmala Ranathunga
Me Prema Seema Malake (මේ ප්‍රේමා සීමා මාලකේ) is a Sinhala song sung by Lakshman Wijesekara and Nirmala Ranathunga. This page presents the Me Prema Seema Malake lyrics in Sinhala script (මේ ප්‍රේමා සීමා මාලකේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Me Prema Seema Malake |
|---|---|
| SINGER | Lakshman Wijesekara, Nirmala Ranathunga |
| VIEWS | 13 |
| UPDATED |
Me Prema Seema Malake Lyrics
Me prema seema maalake hamuvi
Nethukan sala lethavul niwaa
Kandulin sina semu
Me prema seema maalake thanivi
Raa paaluve thunyamaye
Randune obayi daase //
E seena gee nimavu peye
Handuwe mamayi rahase
Me prema seema ....
Me jeevithe api gim niwaa
Sitiye ape sevane //
E maavathe randune sada
Suwandayi ape dehade
Me prema seema ....මේ ප්‍රේමා සීමා මාලකේ ගී පද
මේ ප්‍රේමා සීමා මාලකේ හමුවී
නෙතුකැන් සලා ලතැවුල් නිවා
කඳුලින් සිනාසෙමු
මේ ප්‍රේමා සීමා මාලකේ තනිවී
රෑ පාළුවේ තුන්යාමයේ
රැඳුනේ ඔබයි දෑසේ //
ඒ සීන ගී නිමවූ පැයේ
හැඬුවේ මමයි රහසේ
මේ ප්‍රේමා සීමා ....
මේ ජිවිතේ අපි ගිම් නිවා
සිටියේ අපේ සෙවනේ //
ඒ මාවතේ රැඳුනේ සදා
සුවඳයි අපේ දෙහදේ
මේ ප්‍රේමා සීමා ....Performances of Me Prema Seema Malake
Cover versions, live performances, and reality-show contestant performances of “Me Prema Seema Malake” on YouTube.
Cover Versions · 10
▶CoverMe Prema Seema Malake (මේ ප්‍රේම සීමා මාලකේ) - Lakshman Wijesekara, Visharad Nirmala RanathungaDr. Rohana Weerasinghe Official
▶CoverMe Prema Seemamalake - Nirmala Ranathunga - Lakshman Wijesekara | Sinhala Songs ListingAsian Music Tune
▶CoverMe Prema Seemamalake - මේ ප්‍රේම සීමාමාලකේ - Lakshman Wijesekara and Nirmala RanathungaYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverMe Prema Sima Malake ..මේ ප්‍රේම සීමා මාලකේ හමුවී...nalinsra
▶CoverMe Prema Seema MalakeRohana Weerasinghe - Topic
▶CoverMe Prema Seema Malake | Lakshman Wijesekera and Nirmala RanathungaCeylon ENT.
▶Coverමේ ප්‍රේම සීමා මාලකේ | Me Prema Seema Malake - Lakshman Wijesekara | Original MusicV ACE Entertainment
▶CoverMe Prema Seema Malake | මේ ප්‍රේම සීමා මාලකේ | Nirmala Ranathunga |Kumaradasa Saputhanthri |Rohana WIndika Dampahala
▶Coverමේ ප්‍රේම සීමා මාලකේAnil weerasiri A sri chanal
▶CoverMe Prema Seema Malake - Nirmala Ranathunga & Lakshman Wijesekaraසප්තස්වර ගීත මතක
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Prema Seema Malake LyricsMe Prema Seema Malake Lyrics Englishමේ ප්‍රේමා සීමා මාලකේමේ ප්‍රේමා සීමා මාලකේ ගීතයේ පද පෙළLyrics With TransliterationLakshman Wijesekara SongsLakshman Wijesekara LyricsWijesekara Lyrics