Mangala Dine Lyrics
“Mangala dine patiniya lese” (මංගල දිනේ පතිනිය ලෙසේ), Mangala Dine (මංගල දිනේ) lyrics: a Sinhala song about a daughter sung by Lakshman Wijesekara and Marion Wetthasinghe, with words by Banadara Ahaliyagoda and music by Dimitri Fonseka, presented here in Sinhala script and Singlish transliteration and also listed under Wedding. In Sinhala it is මංගල දිනේ ගී පද.
| SONG | Mangala Dine |
|---|---|
| SINGER | Lakshman Wijesekara, Marion Wetthasinghe |
| LYRICIST | Banadara Ahaliyagoda |
| COMPOSER | Dimitri Fonseka |
| CATEGORY | Daughter, Wedding |
| VIEWS | 19 |
| UPDATED |
Mangala Dine Lyrics Singlish
Mangala dine patiniya lese
Abhises laba mage du hidi poruwe
Biya genelu me mawate
Ma yayuthuyi nava man soya jeevithe
Sanda vilasin ambare dili vikasitha vi hinahavi
E ayurin pibidi yali diviya pura senasevi
Samanala heena ape ituvila ran rasa se vilase
Yana gamane numba nopene
Heta davase oba senase nava kirulada hisa palandala........
Dasa atin suba pathum dena mohothe
Oba ase randi kandula mata pene
Daru sene me taram maharuyi
Mata methek ai nodanune
Piyanane mage sitha sasala ve........මංගල දිනේ ගී පද
මංගල දිනේ පතිනිය ලෙසේ
අභිසෙස් ලබා මගේ දූ හිඳි පෝරුවේ
බිය ගේනේලු මේ මාවතේ
මා යායුතුයි නව මං සොයා ජීවිතේ
සඳ විලසින් අම්බරේ දිලී විකසිත වී හිනැහේවි
ඒ අයුරින් පිබිදී යළි දිවිය පුරා සැනසේවි
සමනල හීන අපේ ඉටුවීලා රන් රස සේ විලසේ
යන ගමනේ නුඹ නොපෙනේ
හෙට දවසේ ඔබ සැනසේ නව කිරුළද හිස පළඳාලා........
දස අතින් සුබ පැතුම් දෙන මොහොතේ
ඔබ ඇසේ රැඳි කඳුළ මට පෙනේ
දරු සෙනේ මේ තරම් මහරුයි
මට මෙතෙක් ඇයි නොදැනුනේ
පියාණනේ මගේ සිත සසල වේ........
Performances of Mangala Dine
Cover versions, live performances, and reality-show contestant performances of “Mangala Dine” on YouTube.
Cover Versions · 11
▶CoverMangala Dinaye - මංගල දිනයේ - Dharmadasa Walpola and Latha WalpolaYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverMangala Dinaye මංගල දිනයේ ( Man Adarei Mage Du ) - Chandrasena HettiarachchiChandrasena Hettiarachchi
▶Coverමංගල දිනයේ / Mangala Dinaye - Dharmadasa Walpola & Latha Walpola - Film : SEETHALA WATHURA (1966)I.G. Bandula (Bandula Gamage)
▶CoverChandana Liyanarachchi (Mangala dine) මංගල දිනේNirosha Hettiarachchi
▶Coverමංගල දිනේ | mangala dine | Best of Chandana liyanarachchi | SL Video ZoneSL Video Zone
▶Coverසදාදර නයෝ ඔබේ මංගල දිනේ | Sadadara nayo Obe Mangala dine | Mohommed Aziz | Cover Songමියුරු ගී - MIYURU GEE
▶CoverChandana Liyanarachchi - Mangala dine udaye | චන්දන ලියනාරච්චි - මංගල දිනේ උදයේMUSIC CLUB
▶CoverMangala Dine Udaye - Chandana Liyanarachchi | මංගල දිනේ උදයේ - චන්දන ලියනාරච්චි | No - 014TOP ONE BEATS
▶Coverසදාදර නයෝ ඔබේ මංගල දිනේ | Sadara Nayo Obe Mangala Dine | Jayantha Dissanayakaමායාවී - Mayawee
▶Covermangala dine udaye ( මංගල දිනේ උදයේ ) chandana liyanarachchi | Sunflower Version | old albumOD Miusic TV
▶Coverමංගල දිනේ | Mangala Dine - New Sinhala Wedding Song 2026 | නැකත AlbumDUSH OFFICIAL
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mangala Dine LyricsMangala Dine Lyrics Englishමංගල දිනේමංගල දිනේ ගීතයේ පද පෙළLyrics With TransliterationLakshman Wijesekara SongsLakshman Wijesekara LyricsWijesekara LyricsDimitri Fonseka ComposerBanadara Ahaliyagoda Lyricist