Datha Depalanga Lyrics
“Deatha depa langa” (දෑත දෙපාලන ගිගිරි සරින්), Datha Depalanga (දෑත දෙපාලන ගිගිරි සරින්) lyrics: a Sinhala heartbreak song sung by Lakshman Wijesekara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දෑත දෙපාලන ගිගිරි සරින් ගී පද, and many know it simply as Deatha depa.
| SONG | Datha Depalanga |
|---|---|
| SINGER | Lakshman Wijesekara |
| CATEGORY | Heart Break |
| VIEWS | 218 |
| UPDATED |
Datha Depalanga Lyrics Singlish
Deatha depa langa
Gigiri sarin
Ma kenda waa nothewen
Siyu siya gau dura
Adena asin
Shoka susum nohelan
Permaga piyawara mekena lesin
Athata yanu mena asuru senin
Ma hadawannata sihina thulin
Ayadimi yali mei noena lesi
Nidiyahanata wan akunu serin
Mathaka sihina sithuwili pubudan
Hadamala gamada mama welapen
Widuliya se yali sinaha nowenදෑත දෙපාලන ගිගිරි සරින් ගී පද
දෑත දෙපාලන ගිගිරි සරින්
මා කැඳවා නොතැවෙන්
සිවු සිය ගව් දුර ඇදෙන ලෙසින්
සෝක සුසුම් නොහෙලන්...//
පෙරමග පියවර මැකෙන ලෙසින්
ඈතට යනු මැන අසුරු සැණින්
මා හඬවන්නට සිහින තුළින්
අයදිමි යළි මෙහි නොඑන ලෙසින්
දෑත දෙපාලන ගිගිරි සරින්
මා කැඳවා නොතැවෙන්
සිවු සිය ගව් දුර ඇදෙන ලෙසින්
සෝක සුසුම් නොහෙලන්
නිදි යහනට වන් අකුණු සරින්
මතක සිහින සිතුවිලි පුබුදන්
හද මළගම දා මම වැළපෙම්
විදුලිය සේ යළි සිනහ නොවෙන්
දෑත දෙපාලන ගිගිරි සරින්
මා කැඳවා නොතැවෙන්
සිවු සිය ගව් දුර ඇදෙන ලෙසින්
සෝක සුසුම් නොහෙලන්
පද රචනය - කුමාරදාස සපුතන්ත්‍රී
තනුව - කිංස්ලි රාජසිංහ
සංගීතය හා ගායනය - ලක්ෂ්මන් විජේසේකරRelated Songs and Tags
Datha Depalanga LyricsDatha Depalanga Lyrics Englishදෑත දෙපාලන ගිගිරි සරින්දෑත දෙපාලන ගිගිරි සරින් ගීතයේ පද පෙළLyrics With TransliterationLakshman Wijesekara SongsLakshman Wijesekara LyricsWijesekara Lyrics