Sina Pipena Me Wasanthaye Lyrics
“Sina pipena me wasanthaya” (සිනා පිපෙනා මේ වසන්තය): Sina Pipena Me Wasanthaye (සිනා පිපෙනා මේ වසන්තය) lyrics, a Sinhala love song sung by Lakshman Wijesekara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is සිනා පිපෙනා මේ වසන්තය ගී පද.
| SONG | Sina Pipena Me Wasanthaye |
|---|---|
| SINGER | Lakshman Wijesekara |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 258 |
| UPDATED |
Sina Pipena Me Wasanthaye Lyrics Singlish
Sina pipena me wasanthaya
Neladothin malk se
mage lowa wetha obai gena awe
sinasi... obai gena awe
wasanthaya malak se
Nibada suwadai oba nisa mata
gama madin hamana pawana sihilal
gam dorin pitaman nowewa
nawum suhubul yauwane hasaral
sina pipena....
nisala sithuvili sasala thuruliya
athara thaniwemi oba nisa sathutin
ahasa samuduru walada sanasemi
thanaka sagawami hadasane susumin
Sina pipena....සිනා පිපෙනා මේ වසන්තය ගී පද
සිනා පිපෙනා මේ වසන්තය
නෙලා දෝතින් මලක් සේ... සිනා සී..
මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
සිනා සී... ඔබයි ගෙන ආවේ..
වසන්තය මලක් සේ...
නිබඳ සුවඳයි ඔබ නිසා මට
ගම මැදින් හමනා පවන සිහිලැල්
ගම් දොරින් පිටමං නොවේවා
නැවුම් සුහුඹුල් යව්වනේ හසරැල්
සිනා පිපෙනා...
නිසල සිතුවිලි සසල තුරුලිය
අතර තනිවෙමි ඔබ නිසා සතුටින්
අහස සමුදුර වැළඳ සැනසෙන
තැනක සඟවමි හද සෙනේ සුසුමින්
සිනා පිපෙනා...
පදරචනය - කුමාරදාස සපුතන්ත්රී
තනුව, සංගීතය - ලක්ෂ්මන් විජේසේකර
ගායනය - ලක්ෂ්මන් විජේසේකර, සමිතා මුදුන්කොටුවPerformances of Sina Pipena Me Wasanthaye
Cover versions, live performances, and reality-show contestant performances of “Sina Pipena Me Wasanthaye” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sina Pipena Me Wasanthaye LyricsSina Pipena Me Wasanthaye Lyrics Englishසිනා පිපෙනා මේ වසන්තයසිනා පිපෙනා මේ වසන්තය ගීතයේ පද පෙළLyrics With TransliterationLakshman Wijesekara SongsLakshman Wijesekara LyricsWijesekara Lyrics
