Sina Pipena Me Wasanthe Lyrics
“Sina pipena me wasanthaya” (සිනා පිපෙනා මේ වසන්තය), Sina Pipena Me Wasanthe (සිනා පිපෙනා මේ වසන්තේ) lyrics: a Sinhala love song sung by Lakshman Wijesekara and Samitha Mudunkotuwa, with words by Kumaradasa Saputhanthri and music by Lakshman Wijesekara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is සිනා පිපෙනා මේ වසන්තේ ගී පද.
| SONG | Sina Pipena Me Wasanthe |
|---|---|
| SINGER | Lakshman Wijesekara, Samitha Mudunkotuwa |
| LYRICIST | Kumaradasa Saputhanthri |
| COMPOSER | Lakshman Wijesekara |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 9 |
| UPDATED |
Sina Pipena Me Wasanthe Lyrics Singlish
Sina pipena me wasanthaya
Nela dothin malak se
Mage lowa wetha obayi gena awe
Sinaasi obayi gena awe
Wasanthaya malak se
Nibanda suwadai oba nisa mata
Gam medin hamana pawana sihilen
Gam dorin pitaman noweewa
Nawum suhumul yauwane hasarel
Sina pipena ... /
Nisala sithuwili sasala thuruliya
Athara thaniwemi oba nisa sathutin
Ahasa samudura welada senasemi
Thaneka sagawami hada sene susumin
Sina pipena... /සිනා පිපෙනා මේ වසන්තේ ගී පද
සිනා පිපෙනා මේ වසන්තය
නෙලා දෝතින් මලක් සේ
මගේ ලොව වෙත ඔබයී ගෙන ආවේ
සිනාසී ඔබයි ගෙන ආවේ
වසන්තය මලක් සේ
නිබඳ සුවදයි ඔබ නිසා මට
ගම් මැදින් හමනා පවන සිහිලැල්
ගම් දොරින් පිටමං නොවේවා
නැවුම් සුහුඹුල් යෞවනේ හසරැල්
සිනා පිපෙනා ... /
නිසල සිතුවිලි සසල තුරුලිය
අතර තනිවෙමි ඔබ නිසා සතුටින්
අහස සමුදුර වැළද සැනසෙමි
තැනෙක සගවමි හද සෙනේ සුසුමින්
සිනා පිපෙනා... /
Related Songs and Tags
Sina Pipena Me Wasanthe LyricsSina Pipena Me Wasanthe Lyrics Englishසිනා පිපෙනා මේ වසන්තේසිනා පිපෙනා මේ වසන්තේ ගීතයේ පද පෙළLyrics With TransliterationLakshman Wijesekara SongsLakshman Wijesekara LyricsWijesekara LyricsLakshman Wijesekara ComposerKumaradasa Saputhanthri Lyricist