Pahasara Lyrics by Mahesh NilankaNelka Thilini
Pahasara (පැහැසරා) is a Sinhala song sung by Mahesh Nilanka and Nelka Thilini. The lyrics were written by Sydney Chandrasekara, and the music is composed by Ashan Fernando. This page presents the Pahasara lyrics in Sinhala script (පැහැසරා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pahasara |
|---|---|
| SINGER | Mahesh Nilanka, Nelka Thilini |
| LYRICIST | Sydney Chandrasekara |
| COMPOSER | Ashan Fernando |
| VIEWS | 36 |
| UPDATED |
Pahasara Lyrics
Saumya sansara sayure adare verala dutuwe
Miringuwak nodaka obe pina nisa
Saumya sansara sayure adare verala dutuwe
Miringuwak nodaka obe pina nisa
Adaren ma pathu adare mata pidu
Obayi mage pembara
Adaren ma pathu adare mata pidu
Obayi mage pembara...
Mata oya nathi loke, vena kenek na one
Mata oya nathi loke, vena kenek na one
Saumya sanda eliya mage pehasara...
Saumya sanda eliya mage pehasara...
Iki bindina denethin kiya ganna bari se
Rahasak hite hangila
Obe panata pana se oba laga inna pathuwe
Obe sathuta mage yai sitha
E uthum prarthana sun vunoth hitha dava
Dara ganna ba vedana
E uthum prarthana sun vunoth hitha dava
Dara ganna ba vedana...
Mata oya nathi loke, vena kenek na one
Mata oya nathi loke, vena kenek na one
Saumya sanda eliya mage pehasara
Saumya sanda eliya mage pehasara
Obe prema dehanin midi yanna bari se
Veli patali ma math vela
E prema dehane sadakalma suwa se
Randi inna mage pehasara
E uthum prarthana sun vunoth hitha dava
Dara ganna ba vedana
E uthum prarthana sun vunoth hitha dava
Dara ganna ba vedana...
Mata oya nathi loke, vena kenek na one
Mata oya nathi loke, vena kenek na one
Saumya sanda eliya mage pehasara
Saumya sanda eliya mage pehasara...පැහැසරා ගී පද
සෞම්‍ය සංසාර සයුරේ ආදරේ වෙරළ දුටුවේ
මිරිඟුවක් නොදැක ඔබෙ පින නිසා
සෞම්‍ය සංසාර සයුරේ ආදරේ වෙරළ දුටුවේ
මිරිඟුවක් නොදැක ඔබෙ පින නිසා
ආදරෙන් මා පැතූ ආදරේ මට පිදු
ඔබයි මගේ පෙම්බරා
ආදරෙන් මා පැතූ ආදරේ මට පිදු
ඔබයි මගේ පෙම්බරා...
මට ඔයා නැති ලෝකේ, වෙන කෙනෙක් නෑ ඕනේ
මට ඔයා නැති ලෝකේ, වෙන කෙනෙක් නෑ ඕනේ
සෞම්‍ය සඳ එළිය මගෙ පැහැසරා...
සෞම්‍ය සඳ එළිය මගේ පැහැසරා...
ඉකි බිඳින දෙනෙතින් කියා ගන්න බැරි සේ
රහසක් හිතේ හැංඟිලා
ඔබෙ පනට පන සේ ඔබ ළග ඉන්න පැතුවේ
ඔබෙ සතුට මගෙ යැයි සිතා
ඒ උතුම් ප්‍රාර්ථනා සුන් වුනොත් හිත දවා
දරා ගන්න බෑ වේදනා
ඒ උතුම් ප්‍රාර්ථනා සුන් වුනොත් හිත දවා
දරා ගන්න බෑ වේදනා...
මට ඔයා නැති ලෝකේ, වෙන කෙනෙක් නෑ ඕනේ
මට ඔයා නැති ලෝකේ, වෙන කෙනෙක් නෑ ඕනේ
සෞම්‍ය සඳ එළිය මගෙ පැහැසරා
සෞම්‍ය සඳ එළිය මගේ පැහැසරා
ඔබෙ ප්‍රේම දැහැනින් මිදී යන්න බැරි සේ
වෙලී පැටලී මා මත් වෙලා
ඒ ප්‍රේම දැහැනේ සදාකල්ම සුව සේ
රැඳී ඉන්න මගෙ පැහැසරා
ඒ උතුම් ප්‍රාර්ථනා සුන් වුනොත් හිත දවා
දරා ගන්න බෑ වේදනා
ඒ උතුම් ප්‍රාර්ථනා සුන් වුනොත් හිත දවා
දරා ගන්න බෑ වේදනා...
මට ඔයා නැති ලෝකේ, වෙන කෙනෙක් නෑ ඕනේ
මට ඔයා නැති ලෝකේ, වෙන කෙනෙක් නෑ ඕනේ
සෞම්‍ය සඳ එළිය මගෙ පැහැසරා
සෞම්‍ය සඳ එළිය මගේ පැහැසරා...Performances of Pahasara
Cover versions, live performances, and reality-show contestant performances of “Pahasara” on YouTube.
Cover Versions · 10
▶CoverPahasara Obe Adare | පැහැසර ඔබෙ ආදරේ - SHAVIN | COVER | CentigradzSHAVIN
▶CoverPahasara (පැහැසරා) - Drama Theme Song | Mahesh Nilanka & Nelka Thilini | Ashan FernandoM Entertainments
▶Cover"පැහැසරා" | Pehesara Teledrama Official Theme SongSandun Rajakararuna
▶CoverPahasara - (CMBeats Remix)CMBEATS
▶CoverPahasara sitha laga (පැහැසර සිත ලග ) - Niro brave new song 2017All in oneC
▶CoverPahasara පැහැසරා ඉදිරි කොටස් රූගත කරන හැටි...THURYA MAG
▶CoverPahasara, Mahesh Nilanka & Nelka Thilini, පැහැසරාNadee Nisansala
▶Cover2023 pahasara super line bus ( පැහැසරා super line)SL special bus club
▶CoverPahasara Telidrama Theme Song(පැහැසරා)|| Sinhala New Dj||Sinhala Dj Remix||2024Dj Thathsara Jay
▶CoverPahasara (පැහැසරා) - Drama Theme Song | Mahesh Nilanka & Nelka Thilini | Ashan (Reverse Version)Senitha Amarasekara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pahasara LyricsPahasara Lyrics Englishපැහැසරාපැහැසරා ගීතයේ පද පෙළLyrics With TransliterationMahesh Nilanka SongsMahesh Nilanka LyricsNilanka LyricsAshan Fernando ComposerSydney Chandrasekara Lyricist