Sasaren Aa Mithura Lyrics by Methun SK
Sasaren Aa Mithura (සසරෙන් ආ මිතුරා) is a Sinhala song sung by Methun SK. The music is composed by Sarith Surith Jayawardena. This page presents the Sasaren Aa Mithura lyrics in Sinhala script (සසරෙන් ආ මිතුරා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sasaren Aa Mithura |
|---|---|
| SINGER | Methun SK |
| LYRICIST | Methun SK |
| COMPOSER | Sarith Surith Jayawardena |
| VIEWS | 40 |
| UPDATED |
Sasaren Aa Mithura Lyrics
Walakulen paavi avith geeyak liyaa
Maage leyin kathare kelawara soyaa
Yanne thaniyama oyaa
Sasaren aa mithuraa
Koi da nawathath sangawune
Ahasen aa arayum
Ragena thanikalaa maa mihithale
Ai maa haa thanikale......
Yali ena hetak gena gena hithath
Mari mari sitith kalpantharayak
Kshithaje kelawara soyaa
Innam hamuwana thuraa.....
Sasaren aa.....
Nimtherak nopenena maaruthe
Sanhida wee oba aathin pene
Maa enakal maga balamin athe
Ethere wannata pera thotupale.....
Sasaren aa.....සසරෙන් ආ මිතුරා ගී පද
වළාකුලෙන් පාවී ඇවිත් ගීයක් ලියා
මාගේ ලෙයින් කතරේ කෙළවර සොයා
යන්නේ තනියම ඔයා
සසරෙන් ආ මිතුරා
කොයිද නැවතත් සැඟවුනේ
අහසෙන් ආ ඇරයුම්
රැගෙන තනිකලා මා මිහිතලේ
ඇයි මා හා තනිකළේ......
යළි එන හෙටක් ගැන ගැන හිතත්
මැරි මැරි සිටිත් කල්පාන්තරයක්
ක්ෂිතජේ කෙළවර සොයා
ඉන්නම් හමුවන තුරා.....
සසරෙන් ආ.....
නිම්තෙරක් නොපෙනෙන මාරුතේ
සංහිඳ වී ඔබ ඈතින් පෙනේ
මා එනකල් මග බලමින් ඇතේ
එතෙර වන්නට පෙර තොටුපලේ.....
සසරෙන් ආ.....
Performances of Sasaren Aa Mithura
Cover versions, live performances, and reality-show contestant performances of “Sasaren Aa Mithura” on YouTube.
Cover Versions · 10
▶CoverSasaren Aa Mithura - Methun SK | [www.hirutv.lk]Hiru TV - Live Stream
▶CoverSasaren Aa Mithura (සසරෙන් ආ මිතුරා) Mithun SK - Guitar Chord By KD MusicsKD Music
▶CoverSasaren Aa Mithura | සසරෙන් ආ මිතුරා (Cover by Ramith)Ramith Hettiarachchi
▶CoverSasaren Aa Mithura | සසරෙන් ආ මිතුරා | Methun SK | Sinhala SongSinhala Sindu Mandiraya (සිංහල සිංදු මන්දිරය)
▶CoverSasaren Aa Mithura (සසරෙන් ආ මිතුරා) - Shanuka S Thasmina | Cover Version | Methun SKShanuka S Thasmina
▶CoverSasaren Aa Mithura (සසරෙන් ආ මිතුරා - Methun SK) | Cover by Isuru UdayangaCover i
▶Coverසසරෙන් ආ මිතුරා | Sasaren Aa Mithura (Methun SK ft. Sarith Surith) - Piano CoverViWi
▶Cover"යන්නේ තනියම ඔයා, සසරෙන් ආ මිතුරා..." ගයියා උබට මොක්සුව අත්වේවා...!Shashi Ara
▶CoverSasaren Aa Mithura ( සසරෙන් ආ මිතුරා ) Mithun SK ft Sarith Surith 8D MixDinusha Malith
▶CoverSasaren Aa Mithura(සසරෙන් ආ මිතුරා) - Methun SK ft. Sarith Surith ( Kareoke )Personal Kareoke
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sasaren Aa Mithura LyricsSasaren Aa Mithura Lyrics Englishසසරෙන් ආ මිතුරාසසරෙන් ආ මිතුරා ගීතයේ පද පෙළLyrics With TransliterationMethun SK SongsMethun SK LyricsSK LyricsSarith Surith Jayawardena ComposerMethun SK Lyricist