Mathaka Pusthakale Lyrics by Methun SK
Mathaka Pusthakale (මතක පුස්තකාලේ) is a Sinhala song sung by Methun SK. The music is composed by Senanga Dissanayake. This page presents the Mathaka Pusthakale lyrics in Sinhala script (මතක පුස්තකාලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mathaka Pusthakale |
|---|---|
| SINGER | Methun SK |
| COMPOSER | Senanga Dissanayake |
| VIEWS | 31 |
| UPDATED |
Mathaka Pusthakale Lyrics
Mathaka pusthakaale serisaranna aave
Mathaka pusthakaale kiyawanna aave
Obata geethayak liyanna hethu karunu raes karanna
Oba ma langin idida naedda dannae nae kiyanne
Mage mathaka pusthakaalayae oba soyanna aave...
Katha poth pirenna rachitha mathaka pada gayanna
Ma ekka enna wedikavae aediganna
Samudeemae wathawath puranna pera wathawak
Ahan inna enawada geethawath kathawak
E aale warnawathma kaale yaaye mal pipichcha wage
Prarthana ekathu karapu mathaka pusthakaale
Oba soyanna aave...
Walaeli giyaapu aadarayata smarakayak wenna
Ma ekka enna anusmaranayak karanna
Samugaeneemae kathawak nokeeya giath wathawak
Sawan denna enawada mathaka warnanayak
E aale kal damapu kaale yaaye wal waedichcha wage
Gaayana karannemi me geeha wedikaavae
Mage prekshakaagaarae his aasanayak aeththae
E obe namatai sondurae awida aediganna sithuse
Mage mathaka pusthakaalayae
Oba soyanna aave...මතක පුස්තකාලේ ගී පද
මතක පුස්තකාලේ සැරිසරන්න ආවේ
මතක පුස්තකාලේ කියවන්න ආවේ
ඔබට ගීතයක් ලියන්න හේතු කරුණු රැස් කරන්න
ඔබ මා ළඟින් ඉඳීද නැද්ද දන්නෙ නෑ කියන්න
මගේ මතක පුස්තකාලයේ ඔබ සොයන්න ආවේ...
කතා පොත් පිරෙන්න රචිත මතක පද ගයන්න
මා එක්ක එන්න වේදිකාවෙ ඈදිගන්න
සමුදීමේ වතාවත් පුරන්න පෙර වතාවක්
අහන් ඉන්න එනවාද ගීතවත් කතාවක්
එ ආලෙ වර්ණවත්ම කාලෙ යායෙ මල් පිපිච්ච වාගෙ
ප්‍රාර්ථනා එකතු කරපු මතක පුස්තකාලෙ
ඔබ සොයන්න ආවේ...
වැලලී ගියපු ආදරයට ස්මාරකයක් වෙන්න
මා එක්ක එන්න අනුස්මර්ණයක් කරන්න
සමුගැනීමේ කතාවක් නොකියා ගියත් වතාවක්
සවන් දෙන්න එනවාද මතක වර්ණනාවක්
ඒ ආලෙ කල් දමාපු කාලෙ යායෙ වල් වැදිච්ච වාගෙ
ගායනා කරන්නෙමි මේ ගීය වේදිකාවේ
මාගේ ප්‍රේක්ෂකාගාරේ හිස් ආසනයක් ඇත්තේ
ඒ ඔබෙ නමටයි සොඳුරෙ ඇවිද ඈඳිගන්න සිතුසේ
මගේ මතක පුස්තකාලයේ
ඔබ සොයන්න ආවේ...Related Songs and Tags
Mathaka Pusthakale LyricsMathaka Pusthakale Lyrics Englishමතක පුස්තකාලේමතක පුස්තකාලේ ගීතයේ පද පෙළLyrics With TransliterationMethun SK SongsMethun SK LyricsSK LyricsSenanga Dissanayake Composer