Adariye Natanna Lyrics by Noel Raj
Adariye Natanna (ආදරියේ නටන්න) is a Sinhala song sung by Noel Raj. This page presents the Adariye Natanna lyrics in Sinhala script (ආදරියේ නටන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adariye Natanna |
|---|---|
| SINGER | Noel Raj |
| VIEWS | 35 |
| UPDATED |
Adariye Natanna Lyrics
Aadariye natanna mukulu sina paanna
Epa ithin adanna ma atha gena natanna
Mihiri katha kiyanne ranga dena hati balanna
Epa ithin adanna sudu epa adanna
Epa ithin adanna sudu epa adanna
Aadariye natanna
(man aasa wenne obe sinahawatai
Sudo ithin e wage hina wennako)..//
Sha.. siriyaawai muhune kittu wennako
Mata kittu wennako thawat kittu wennako
Aadariye natanna mukulu sina paanna
Epa ithin adanna ma atha gena natanna
Epa ithin adanna sudu epa adanna
Aadariye natanna
(sumudui mudui ane me upul kopul
Lajjawada manda ane aes arinnako)..//
Hada wennata sonduri kittu wennako
Mata kittu wennako thawat kittu wennako
Aadariye natanna mukulu sina paanna
Epa ithin adanna ma atha gena natanna
Mihiri katha kiyanne ranga dena hati balanna
Epa ithin adanna sudu epa adanna
Epa ithin adanna sudu epa adanna
Aadariye natannaආදරියේ නටන්න ගී පද
ආදරියේ නටන්න මුකුළු සිනා පාන්න
එපා ඉතින් අඬන්න මා අත ගෙන නටන්න
මිහිරි කතා කියන්න රඟ දෙන හැටි බලන්න
එපා ඉතින් අඬන්න සුදු එපා අඬන්න
එපා ඉතින් අඬන්න සුදු එපා අඬන්න
ආදරියේ නටන්න
(මං ආසා වෙන්නේ ඔබෙ සිනහවටයි
සුදෝ ඉතින් ඒ වාගේ හිනා වෙන්නකෝ)..//
ශා.. සිරියාවයි මුහුනේ කිට්ටු වෙන්නකෝ
මට කිට්ටු වෙන්නකෝ තවත් කිට්ටු වෙන්නකෝ
ආදරියේ නටන්න මුකුළු සිනා පාන්න
එපා ඉතින් අඬන්න මා අත ගෙන නටන්න
එපා ඉතින් අඬන්න සුදු එපා අඬන්න
ආදරියේ නටන්න
(සුමුදුයි මුදුයි අනේ මේ උපුල් කොපුල්
ලජ්ජ්ජාවද මන්ද අනේ ඇස් අරින්නකෝ)..//
හැඩ වෙන්නට සොඳුරි කිට්ටු වෙන්නකෝ
මට කිට්ටු වෙන්නකෝ තවත් කිට්ටු වෙන්නකෝ
ආදරියේ නටන්න මුකුළු සිනා පාන්න
එපා ඉතින් අඬන්න මා අත ගෙන නටන්න
මිහිරි කතා කියන්න රඟ දෙන හැටි බලන්න
එපා ඉතින් අඬන්න සුදු එපා අඬන්න
එපා ඉතින් අඬන්න සුදු එපා අඬන්න
ආදරියේ නටන්නPerformances of Adariye Natanna
Cover versions, live performances, and reality-show contestant performances of “Adariye Natanna” on YouTube.
Cover Versions · 10
▶Coverබැජි සමග නොයෙල් රාජ් සින්දු කාමරේ ආදරියේ නටන්නVisit lanka, ලංකා
▶CoverAdariye Natanna I Noel Raj I Prasad Radio I YouTubePrasad Radio
▶CoverNoyel Raj #Mayura Dananjaya
▶CoverAdariye Natanna - (ආදරියේ නටන්න) - EMD Version - Noyel Raj @LukabeatszLuka Beats
▶Coverආදරියේ නටන්න මුකුළු සිනා පාන්න - Adariye Natanna Mukulusina Panna - R.SivanandaI.G. Bandula (Bandula Gamage)
▶CoverAUDIO Adariye Natanna - Noel Raj (Kurunegala Asha)Sonduru Asa 'Music Tv'
▶Coverආදරියේ නටන්න (Adariye Natanna) | Deep Folk Kuthu Festival Remix 2026 | Party MixBeatZ of Lanka Remix
▶CoverDj Lawrance -ආදරියේ නටන්න නොයෙල් රාඡ් Ft Dj Lawrance Remix..Dj Lawrance
▶Coverආදරියේ නටන්න | Adariye natanna | Drum Cover | Drums Ishan | NOYEL RAJISHAN DrumS
▶Coverආදරියේ නටන්න song kraokePWS entertainment
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adariye Natanna LyricsAdariye Natanna Lyrics Englishආදරියේ නටන්නආදරියේ නටන්න ගීතයේ පද පෙළLyrics With TransliterationNoel Raj SongsNoel Raj LyricsRaj Lyrics