Kandulu Dawa Lyrics by Noel Raj
Kandulu Dawa (කඳුළු දවා) is a Sinhala song sung by Noel Raj. The lyrics were written by Sulochana Rajapaksha, and the music is composed by Sandaruwan Jayasinghe. This page presents the Kandulu Dawa lyrics in Sinhala script (කඳුළු දවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kandulu Dawa |
|---|---|
| SINGER | Noel Raj |
| LYRICIST | Sulochana Rajapaksha |
| COMPOSER | Sandaruwan Jayasinghe |
| VIEWS | 8 |
| UPDATED |
Kandulu Dawa Lyrics
Kandulu dawa hita ridawa sihineka ma dawata herada
Oba perada adarei kiya thawadura athaka yanna giya
Mawa herayanna aye langa inna heenekinwath epa
Mata yali mawa sanasanna heena galapanna jeewithe one na...
Raya pura handuwa adare tharama thaw oya danne na
Hita pura oya dun ridum thawath amathak wenne na
Ma gayana me duk geethaye pada liyawune hitakin nowe
Enamudu magen herayana mane sathutin oya hinahenu athe...
Kandulu dawa hita ridawa sihineka ma dawata herada
Oba perada adarei kiya thawadura athaka yanna giya...
Oba giyath durata ma dama wenatha maga bala innawa
Hita kiyayi thawama duk wela manda aya nowe adare
Heenen awith langa wanu ane mage mathakayan samu denu mane
Tharahak hite na hadawathe oba giya thanin ma nawathune...
Kandulu dawa...කඳුළු දවා ගී පද
කඳුළු දවා හිත රිදවා සිහිනෙක මා දවටා හැරදා
ඔබ පෙරදා ආදරෙයි කියා තව දුර ඈතක යන්න ගියා
මාව හැරයන්න ආයේ ළඟ ඉන්න හීනෙකින්වත් එපා
මට යළි මාව සනසන්න හීන ගලපන්න ජීවිතේ ඕනේ නෑ....
රැය පුරා හැඬුව ආදරේ තරම තව ඔයා දන්නේ නෑ
හිත පුරා ඔයා දුන් රිදුම් තවත් අමතක වෙන්නේ නෑ
මා ගයන මේ දුක් ගීතයේ පද ලියවුණේ හිතකින් නොවේ
එනමුදු මගෙන් හැරයන මැනේ සතුටින් ඔයා හිනැහෙනු අතේ...
කඳුළු දවා හිත රිදවා සිහිනෙක මා දවටා හැරදා
ඔබ පෙරදා ආදරෙයි කියා තව දුර ඈතක යන්න ගියා...
ඔබ ගියත් දුරට මා දමා වෙනත මග බලා ඉන්නවා
හිත කියයි තවම දුක් වෙලා මන්ද ඇය නොවෙයි ආදරේ
හීනෙන් ඇවිත් ළං වනු අනේ මගේ මතකයෙන් සමු දෙනු මැනේ
තරහක් හිතේ නෑ හදවතේ ඔබ ගිය තැනින් මා නැවතුනේ...
කඳුළු දවා...
Related Songs and Tags
Kandulu Dawa LyricsKandulu Dawa Lyrics Englishකඳුළු දවාකඳුළු දවා ගීතයේ පද පෙළLyrics With TransliterationNoel Raj SongsNoel Raj LyricsRaj LyricsSandaruwan Jayasinghe ComposerSulochana Rajapaksha Lyricist