Duka Wadi Tharamata Lyrics by Noel Raj
Duka Wadi Tharamata (දුක වැඩි තරමට) is a Sinhala song sung by Noel Raj. The lyrics were written by Kasun Primal, and the music is composed by Sandaruwan Jayasinghe. This page presents the Duka Wadi Tharamata lyrics in Sinhala script (දුක වැඩි තරමට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Duka Wadi Tharamata |
|---|---|
| SINGER | Noel Raj |
| LYRICIST | Kasun Primal |
| COMPOSER | Sandaruwan Jayasinghe |
| VIEWS | 62 |
| UPDATED |
Duka Wadi Tharamata Lyrics
Duka wedi tharamata kadulu helannata
Netha thavamath vivara wela
Kawadawath himinowanata
Oba mageng aath wela
Hedawena nethagata tharawatu keruwata
Kadulal na nathara wela
Hemadhamath ridawannata
Oba giye ai aathwela
Wenasak naeha mage sihine...
Thamath mal pibidenne...
Rawatunu me hitha maage...
Thaniwunu bawa nae dannne
Mulu yahana pura vidi - suwada pawa naetha
Duka vitharak ithiriwela...
Duka wedi tharamata.../
Kadulak kadulak gaane...
Oya ruwamai sihiwenne...
Mata nolabunu obe senehe...
Wenakuga bawa nae daenune
Jeevithaya pura paethu - paethum maka oba
Duka vitharak urum kala...
Duka wedi tharamata.../දුක වැඩි තරමට ගී පද
දුක වැඩි තරමට කදුළු හෙලන්නට
නෙත තවමත් විවර වෙලා
කවදාවත් හිමිනොවනට
ඔබ මාගෙන් ඈත් වෙලා
හැඩවෙන නෙතගට තරවටු කෙරුවට
කදුලැල් නැ නතර වෙලා
හැමදාමත් රිදවන්නට
ඔබ ගියෙ ඇයි ඈත්වෙලා
වෙනසක් නැහැ මගෙ සිහිනේ...
තාමත් මල් පිබිදෙන්නේ...
රැවටුනු මේ හිත මාගේ...
තනිවුනු බව නෑ දන්නේ
මුළු යහන පුරා විදි - සුවද පවා නැත
දුක විතරක් ඉතිරිවෙලා...
දුක වැඩි තරමට.../
කඳුලක් කඳුලක් ගානේ...
ඔය රුවමයි සිහිවෙන්නේ...
මට නොලැබුනු ඔබෙ සෙනෙහේ...
වෙනෙකුගෙ බව නෑ දැනුනේ
ජීවිතය පුරා පැතු - පැතුම් මකා ඔබ
දුක විතරක් උරුම කලා...
දුක වැඩි තරමට.../Performances of Duka Wadi Tharamata
Cover versions, live performances, and reality-show contestant performances of “Duka Wadi Tharamata” on YouTube.
Cover Versions · 12
▶CoverDuka Wadi Tharamata - Remix (DJ AIFA)DJ AIFA
▶CoverDuka Wadi Tharamata - Noel Raj - www.music.lkMusic.lk
▶Coverදුක වැඩි තරමට /duka wadi tharamata_remix official remix music vidoesMX CHATHU BRO
▶CoverDuka wadi tharamata I දුක වැඩි තරමට | Covered by Ishara AkalankaIshara Akalanka
▶CoverDuka Vadi Tharamata ( දුක වැඩි තරමට ) Malshan RemixMalshan Remix
▶CoverDUKA WEDI THARAMATA...(දුක වැඩි තරමට...)noyel rajMiron Madu
▶CoverDuka Wadi Tharamata දුක වැඩි තරමට - Noel RajJayanath Mahendra
▶CoverDuka Wadi Tharamata, Noyel Raj, දුක වැඩි තරමට කඳුළු හෙලන්නටNadee Nisansala
▶Coverduka wadi tharamata noel raj dhanuDhanu Jayawardhana
▶CoverDuka wadi Tharamata (දුක වැඩි තරමට) Noel RajSanda Tharakawi
▶CoverNoel Raj-Duka wadi tharamatasachith dias
▶Coverduka wedi tharamata - දුක වැඩි තරමට කදුලු හෙලන්නටDS Mixtape music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Duka Wadi Tharamata LyricsDuka Wadi Tharamata Lyrics Englishදුක වැඩි තරමටදුක වැඩි තරමට ගීතයේ පද පෙළLyrics With TransliterationNoel Raj SongsNoel Raj LyricsRaj LyricsSandaruwan Jayasinghe ComposerKasun Primal Lyricist