Duka Danne As Deka Witharai Lyrics
by Noel Raj
“Duka danne aes deka vitarai” (දුක දන්නේ ඇස් දෙක විතරයි): Duka Danne As Deka Witharai (දුක දන්නේ ඇස් දෙක විතරයි) lyrics, a Sinhala heartbreak song sung by Noel Raj, with words by Sathsara Kasun Pathirana and music by Romesh Sugathapala, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is දුක දන්නේ ඇස් දෙක විතරයි ගී පද.
| SONG | Duka Danne As Deka Witharai |
|---|---|
| SINGER | Noel Raj |
| LYRICIST | Sathsara Kasun Pathirana |
| COMPOSER | Romesh Sugathapala |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 19 |
| UPDATED |
Duka Danne As Deka Witharai Lyrics Singlish
Duka danne aes deka vitarai
Taniyata aeththae mathakaya pamanai
Unuhuma vindhae oba maa thurulae
Naevathuma thibbae obamai senehae
Oba kiwa katha ira handa divraa mage hadhawatha riddayi
Oba inne thutin maa amathak nam aadarae pudumai......
Aawa dura api sasara gamanae magin nawathaa kohoma haerunae
Kawda danne hade shokae matama vitharak uruma keruwae
Obata wadaa man oba gaena hithuwae
Danne naehae senehae man vitarai danne......
Obawa ahimiwa giya edhinae mata maawath aith naeththae
Obama aawoth yalith maa weth ek warakwath haedai mae hitha
Obata wadaa man oba gaena hithuwae
Danne naehae senehae man vitarai danne......
Duka danne......දුක දන්නේ ඇස් දෙක විතරයි ගී පද
දුක දන්නේ ඇස් දෙක විතරයි
තනියට ඇත්තේ මතකය පමණයි
උණුහුම වින්දේ ඔබ මා තුරුලේ
නැවතුම තිබ්බේ ඔබමයි සෙනෙහේ
ඔබ කීව කතා ඉර හඳ දිව්රා මගේ හදවත රිද්දයි
ඔබ ඉන්නේ තුටින් මා අමතක නම් ආදරේ පුදුමයි......
ආව දුර අපි සසර ගමනේ මගින් නවතා කොහොම හැරුණේ
කව්ද දන්නේ හදේ ශෝකේ මටම විතරක් උරුම කෙරුවේ
ඔබට වඩා මං ඔබ ගැන හිතුවේ
දන්නේ නැහැ සෙනෙහේ මං විතරයි දන්නේ......
ඔබව අහිමිව ගිය එදිනයේ මට මාවත් අයිත් නැත්තේ
ඔබම ආවොත් යළිත් මා වෙත් එක් වරක්වත් හැදෙයි මේ හිත
ඔබට වඩා මං ඔබ ගැන හිතුවේ
දන්නේ නැහැ සෙනෙහේ මං විතරයි දන්නේ......
දුක දන්නේ......
Related Songs and Tags
Duka Danne As Deka Witharai LyricsDuka Danne As Deka Witharai Lyrics Englishදුක දන්නේ ඇස් දෙක විතරයිදුක දන්නේ ඇස් දෙක විතරයි ගීතයේ පද පෙළLyrics With TransliterationNoel Raj SongsNoel Raj LyricsRaj LyricsRomesh Sugathapala ComposerSathsara Kasun Pathirana Lyricist