Oya Dunna Duka Lyrics by Noel Raj
Oya Dunna Duka (ඔයා දුන්න දුක) is a Sinhala song sung by Noel Raj. The lyrics were written by Dilanka Gayan, and the music is composed by Chandana Walpola. This page presents the Oya Dunna Duka lyrics in Sinhala script (ඔයා දුන්න දුක ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oya Dunna Duka |
|---|---|
| SINGER | Noel Raj |
| LYRICIST | Dilanka Gayan |
| COMPOSER | Chandana Walpola |
| VIEWS | 11 |
| UPDATED |
Oya Dunna Duka Lyrics
Oya dunna duka me papuwe man tama hira karan
Meri meri upadinawa man thaw kalpa kalayak
Himi wennen na mata aye oba kawamadakawath
Oba enna innawa man yali maga balan...
Duka wedi wela me denethe thaw handanawa
Ahasak taram pem kala oba nathi wuna
Wen wenna ba mata nam mage pana wage oya
Issara wage enakal man innawa bala...
Oya dunna duka me papuwe man tama hira karan
Meri meri upadinawa man thaw kalpa kalayak...
Gasman pawa hadawathe oba pathanawa
Sathutinma inna hemada divi athithura
Wen wenna ba mata nam mage pana wage oya
Issara wage enakal man innawa bala...
Oya dunna duka me papuwe...ඔයා දුන්න දුක ගී පද
ඔයා දුන්න දුක මේ පපුවේ මං තාම හිර කරන්
මැරි මැරී උපදිනවා මං තව කල්ප කාලයක්
හිමි වෙන්නෙ නෑ මට ආයේ ඔබ කවමදාකවත්
ඔබ එන්න ඉන්නවා මං යළි මග බලන්...
දුක වැඩි වෙලා මේ දෙනෙතේ තව හඬනවා
අහසක් තරම් පෙම් කළ ඔබ නැති වුණා
වෙන් වෙන්න බෑ මට නම් මගේ පණ වගේ ඔයා
ඉස්සර වගේ එනකල් මං ඉන්නවා බලා...
ඔයා දුන්න දුක මේ පපුවේ මං තාම හිර කරන්
මැරි මැරී උපදිනවා මං තව කල්ප කාලයක්...
ගැස්මන් පවා හදවතේ ඔබ පතනවා
සතුටින්ම ඉන්න හැමදා දිවි ඇතිතුරා
වෙන් වෙන්න බෑ මට නම් මගේ පණ වගේ ඔයා
ඉස්සර වගේ එනකල් මං ඉන්නවා බලා...
ඔයා දුන්න දුක මේ පපුවේ...
Performances of Oya Dunna Duka
Cover versions, live performances, and reality-show contestant performances of “Oya Dunna Duka” on YouTube.
Cover Versions · 12
▶CoverOya Dunna Duka - Noel RajBinu Nero
▶CoverOya Dunnu Duka - Jagath Kumara - www.Music.lkMusic.lk
▶CoverOya Dunna Duka Me Papuwe..ඔයා දුන්න දුක මේ පපුවේ... Noel RajSameera Nishantha
▶CoverOYA DUNNU DUKA Jagath kumaraKasun Madusanka
▶CoverNOEL RAJ NEW SONG 2019 " OYA DUNNA DUKA "DILANKA GAYAN
▶CoverOya Dunna Duka Noel Raj New SongPradeep Sandakelum
▶CoverOya Dunnu Duka - ඔයා දුන්න දුක මේ පපුවේ මං තම හිර කරන්Seed Ham
▶CoverOya Dunna Duka Noyel RajAru Vt
▶CoverOya Dunnu Duka | ඔයා දුන්නු දුක......live in Qatar
▶Coverඔයා දුන්න දුක මේ පපුවේ මං තාම හිර කරන්...Mood Music Official
▶CoverOya Dunna Duka Me Papuwe | ඔයා දුන්න දුක මේ පපුවේ Cover by Gayakaya - Reggae Fusion (Chill වෙන්න)Gayakaya
▶Coverdunna duka me best popular දුන්න දුක මෙ පපුවේ music art channelShaminda@Sla
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oya Dunna Duka LyricsOya Dunna Duka Lyrics Englishඔයා දුන්න දුකඔයා දුන්න දුක ගීතයේ පද පෙළLyrics With TransliterationNoel Raj SongsNoel Raj LyricsRaj LyricsChandana Walpola ComposerDilanka Gayan Lyricist