Handana Tharam Oba Hinda Lyrics
by Noel Raj
“Handana taram oba hinda, kawuruwath danne ne” (හඬන තරම් ඔබ හින්දා, කවුරුවත් දන්නෙ නෑ): Handana Tharam Oba Hinda (හඬන තරම් ඔබ හින්දා) lyrics, a Sinhala heartbreak song sung by Noel Raj, with words by Dilanka Gayan and music by Radeesh Vandebona, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Handana taram, and in Sinhala it is හඬන තරම් ඔබ හින්දා ගී පද.
| SONG | Handana Tharam Oba Hinda |
|---|---|
| SINGER | Noel Raj |
| LYRICIST | Dilanka Gayan |
| COMPOSER | Radeesh Vandebona |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 129 |
| UPDATED |
Handana Tharam Oba Hinda Lyrics Singlish
Handana taram oba hinda - kawuruwath danne ne..
Yanna giyath ma ridawa - kisida tarahak ne..
Nolabbenawa sitha kiwath - adare aduwak ne..
Heenenwath langata enna - mata awasara ne..
Mata awasara ne...
Hitha danne ne oyaa wenwunu bawak..
Adahannne ne thawath kenekuge wagak..
Hinahenna ba kadulu issara karan..
Dura yanna ba mata numbagan bindak..//
Suwandawath ne thiya yannata gihilla..
Mage wennne aayeth kawadakawath..
Hamuwenna ba hithuwath pemkala sithin..
Herayanna ba mata numba giya lesin..//
Handana taram oba hinda...හඬන තරම් ඔබ හින්දා ගී පද
හඬන තරම් ඔබ හින්දා - කවුරුවත් දන්නෙ නෑ..
යන්න ගියත් මා රිදවා - කිසිදා තරහක් නෑ..
නොලැබෙනවා සිත කීවත් - ආදරේ අඩුවක් නෑ..
හීනෙන්වත් ළඟට එන්න - මට අවසර නෑ..
මට අවසර නෑ...
හිත දන්නෙ නෑ ඔයා වෙන්වුනු බවක්..
අදහන්නෙ නෑ තවත් කෙනෙකුගෙ වගක්..
හිනැහෙන්න බෑ කදුළු ඉස්සර කරන්..
දුර යන්න බෑ මට නුඹගෙන් බිඳක්..//
සුවඳවත් නෑ තියා යන්නට ගිහින්..
මගේ වෙන්නෑ ආයෙත් කවදාකවත්..
හමුවෙන්න බෑ හිතුවත් පෙම්කළ සිතින්..
හැරයන්න බෑ මට නුඹ ගිය ලෙසින්..//
හඬන තරම් ඔබ හින්දා...Performances of Handana Tharam Oba Hinda
Cover versions, live performances, and reality-show contestant performances of “Handana Tharam Oba Hinda” on YouTube.
Cover Versions · 5
▶CoverHandana Tharam Oba Hinda - Noel RajLP Ratnayake
▶Coverහඬන තරම් ඔබ හින්දා | hadana tharam oba hindaChamidu Ariyaratne
▶CoverHadana Tharam Oba hinda | හඬන තරම් ඔබ හින්දා | Chamika Dilshan WickramasingheChamika Dilshan Wickramasinghe
▶CoverHandana Tharam | Noel Raj | Sanidhapa | Sathmini | හඬන තරම් | නොයෙල් රාජ් | සනිධප | සත්මිණිOld Shows Dancing
▶CoverHadana Tharam Oba Hinda (හඬන තරම් ඔබ හින්දා) By Qatar BoysRatama Ketiyen
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Handana Tharam Oba Hinda LyricsHandana Tharam Oba Hinda Lyrics Englishහඬන තරම් ඔබ හින්දාහඬන තරම් ඔබ හින්දා ගීතයේ පද පෙළLyrics With TransliterationNoel Raj SongsNoel Raj LyricsRaj LyricsRadeesh Vandebona ComposerDilanka Gayan Lyricist