Ringa Horen Lyrics
by Noel Raj
“Ringa horen aya dekagannayi aave” (රිංගා හොරෙන් ඇය දැකගන්නයි ආවේ), Ringa Horen (රිංගා හොරෙන්) lyrics: a Sinhala love song sung by Noel Raj, with words by Kasun Primal and music by Sandaruwan Jayasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is රිංගා හොරෙන් ගී පද.
| SONG | Ringa Horen |
|---|---|
| SINGER | Noel Raj |
| LYRICIST | Kasun Primal |
| COMPOSER | Sandaruwan Jayasinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 49 |
| UPDATED |
Ringa Horen Lyrics Singlish
Ringa horen aya dekagannayi aave
Taamath thada nindedo mandaa ithin
Me akemaththa maame aya atha mata dennako
Hangi nethin mata kiyana kathaawe
Theruma nodanenedeo
Naadaa numba naadaa mage langata veyan
Nuba karakaare mama gannawa
Kawadawath paradin naa me aadare
Mama hemadama langa innawa....
Gomman welaawe vesse muwawe
Mata aadare kiyu nisa
Venadaata vaage dekaganna baane
Aya kooduwaya sira velaa
Naadaa numba naadaa mage langata veyan
Nuba karakaare mama gannawa
Kawadawath paradin naa me aadare
Mama hemadama langa innawa....
Ran maalaa daalaa sarasanna onaa
Hema de matath thiyenawa
Duk kandulu nivalaa sanasanna onaa
Senehe mamath dannawa
Naadaa numba naadaa mage langata veyan
Nuba karakaare mama gannawa
Kawadawath paradin naa me aadare
Mama hemadama langa innawa....
Ringa horen...රිංගා හොරෙන් ගී පද
රිංගා හොරෙන් ඇය දැකගන්නයි ආවේ
තාමත් තද නින්දේදෝ මන්දා ඉතින්
මේ අකැමත්ත මාමේ ඇය අත මට දෙන්නකෝ
හැංගී නෙතින් මට කියනා කතාවේ
තේරුම නොදැනෙන්නේදෝ
නාඬා නුඹ නාඬා මගේ ළඟට වෙයන්
නුඹ කරකාරේ මම ගන්නවා
කවදාවත් පරදින් නෑ මේ ආදරේ
මම හැමදාම ළඟ ඉන්නවා....
ගොම්මන් වෙලාවේ වැස්සේ මුවාවේ
මට ආදරේ කිව් නිසා
වෙනදාට වාගේ දැකගන්න බෑනේ
ඇය කූඩුවේ සිර වෙලා
නාඬා නුඹ නාඬා මගේ ළඟට වෙයන්
නුඹ කරකාරේ මම ගන්නවා
කවදාවත් පරදින් නෑ මේ ආදරේ
මම හැමදාම ළඟ ඉන්නවා....
රන් මාලා දාලා සරසන්න ඕනා
හැම දේ මටත් තියෙනවා
දුක් කඳුළු නිවලා සනසන්න ඕනා
සෙනෙහේ මමත් දන්නවා
නාඬා නුඹ නාඬා මගේ ළඟට වෙයන්
නුඹ කරකාරේ මම ගන්නවා
කවදාවත් පරදින් නෑ මේ ආදරේ
මම හැමදාම ළඟ ඉන්නවා....
රිංගා හොරෙන්...
Performances of Ringa Horen
Cover versions, live performances, and reality-show contestant performances of “Ringa Horen” on YouTube.
Cover Versions · 12
▶CoverRinga Horen (රිංගා හොරෙන්) | Noyel Raj Song | Shine ArrowsSANJU VIDEO TEAM GALLE
▶CoverRinga Horen - Noel Raj [www.hirutv.lk]Hiru Life Music
▶Coverසැපට නටන්න | දැන්ම අහන්න |Ringa Horen |රිංගා හොරෙන් DJ remix.Hiruwa Rider
▶CoverRinga horen (රිංගා හොරෙන්) DJ remix || Bus video 2023 || now- @slsuperteachofficial3140Sl Super Teach Official
▶CoverRinga Horen ( රිංගා හොරෙන් ) | Noel Raj | Aura Lanka Music FestivalAura Lanka Entertainment
▶Coverරිංගා හොරෙන් / Noyel Raj With FlashbackDC Live Music
▶CoverRinga Horen | Noel Raj with Sunflowers | රිංගා හොරෙන් නොයෙල් රාජ් සමග සන්ෆලවර්ස් තල්දෙක ෂෝ එකbdvisions Music and Entertainment
▶Coverරිංගා හොරෙන් | Ringa Horen - Tamil Flute EDM Fusion (Official Remix) | ROMMYROMMY
▶CoverRinga Horen(රිංගා හොරෙන්) EDM Version | 2026 | @AIHARSHANA1AI HARSHANA
▶CoverRinga Horen (150BPM 6/8 Dance Remix) | DJ NETH | Sinhala Remix | Party VibesDJ NETH X JAY
▶CoverRinga Horen | Noel Raj | Sanidhapa | Shine Arrows | රිංගා හොරෙන් | නොයෙල් රාජ් | සනිධප | ෂයින් ඇරෝස්Old Shows Dancing
▶CoverRinga Horen (රිංගා හොරෙන්) | Noyel Raj | REMIX | By DINU VIBESDINU VIBES
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ringa Horen LyricsRinga Horen Lyrics Englishරිංගා හොරෙන්රිංගා හොරෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationNoel Raj SongsNoel Raj LyricsRaj LyricsSandaruwan Jayasinghe ComposerKasun Primal Lyricist