Mawa Amathaka Kalata Lyrics by Noel Raj
Mawa Amathaka Kalata (මාව අමතක කලාට) is a Sinhala song sung by Noel Raj. This page presents the Mawa Amathaka Kalata lyrics in Sinhala script (මාව අමතක කලාට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mawa Amathaka Kalata |
|---|---|
| SINGER | Noel Raj |
| VIEWS | 203 |
| UPDATED |
Mawa Amathaka Kalata Lyrics
Mawa amathaka kalata
Wena keneku wetha giyaata
Taama aadare oyata
Nethu saraseyi kadulakata ...//
Apa sipagath palamu dine dan sihinayak welaa
Oba gena mulu lowatama ki de musaawak welaa
Piwithuru mage aadare samatama vihiluwak welaa
An sathu wi oba wena hadakata sisilasak welaa
Mawa amathaka kalata...........
Aadarayayi kadulai susumayi hadata hirakaran
Mama innam taamath oba mage pemwathi kiyan
Sith bindila thanwunu man wage hadana pemwathun
Aadarayak nathi wun kenekuta sina no maweyan
Mawa amathaka kalata.........//මාව අමතක කලාට ගී පද
මාව අමතක කලාට
වෙන කෙනෙකු වෙත ගියාට
තාම ආදරේ ඔයාට
නෙතු සැරසෙයි කදුලකට ...//
අප සිපගත් පළමු දිනේ දැන් සිහිනයක් වෙලා
ඔබ ගැන මුලු ලොවටම කී දේ මුසාවක් වෙලා
පිවිතුරු මගේ ආදරේ සැමටම විහිලුවක් වෙලා
අන් සතු වී ඔබ වෙන හදකට සිසිලසක් වෙලා
මාව අමතක කලාට...........
ආදරයයි කදුලයි සුසුමයි හදට හිරකරන්
මම ඉන්නම් තාමත් ඔබ මගේ පෙම්වතී කියන්
සිත් බිඳිලා තන්වුණු මං වගේ හඩන පෙම්වතුන්
ආදරයක් නැතිවුණ කෙනෙකුට සිනහ නොමවෙයන්
මාව අමතක කලාට.........//Performances of Mawa Amathaka Kalata
Cover versions, live performances, and reality-show contestant performances of “Mawa Amathaka Kalata” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 12
▶CoverMawa Amathaka kalata | Noel Raj With Menbers [www.hirutv.lk]Hiru TV - Live Stream
▶CoverMawa amathaka kalata | Noel raj with sanidhapa | S&S Entertainment Proudly PresentS & S Entertainment
▶Cover"මාව අමතක කලාට" නොයෙල් රාජ් - සීදූව සකුරා සමඟ මාටාගොඩදී 2019Ganga Video Team
▶CoverMawa amathaka kalata - Noel Raj | මාව අමතක කලාට - නොයෙල් රාජ්gee rhythm
▶Coverමාව අමතක කලාට Mawa Amathaka Kalata ජයසූරිය බෑන්ඩ් වලස්මුල්ලට ගහපු සුපිරිම බෑන්ඩ් එක Walasmulla KawadKawadi Pisso
▶Coverමාව අමතක කලාට මෙන්න ගැහිලි |Mawa amathaka kalata Polhena kawadi 2025 මඩුබහින දවසේ සැපDAKU_🎺
▶CoverMAWA AMATHAKA KALATA REMIXMEMBERS BAND SL
▶Coverමව අමතක කළාට | Mawa Amathaka Kalata | Cover Song (Noel Raj)Beat Fusion LK
▶Coverමාව අමතක කලාට/mawa amathaka kalata/noyel raj/sinhala sindu /සිංහල සිංදු /සත්සර ගී මිණ /sathsara gee mina
▶CoverMawa Amathaka Kalata - Noel Raj (Sunflower)Sonduru Asa 'Music Tv'
▶CoverMawa Amathaka Kalata / මාව අමතක කලාට / දෙවිනුවර / තිරුපති බොයිස් / නොයෙල් රාජ් /MaLi Ya
▶Coverලියතඔරා + මාව අමතක කලාට Nonstop sadde Kottagoda kawadi 2025 Liyathabara /Mawa amathaka kalataDAKU_🎺
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mawa Amathaka Kalata LyricsMawa Amathaka Kalata Lyrics Englishමාව අමතක කලාටමාව අමතක කලාට ගීතයේ පද පෙළLyrics With TransliterationNoel Raj SongsNoel Raj LyricsRaj Lyrics

