Api Ek Nowewa Lyrics
by Noel Raj
“Api ek noweewa yali hamu noweewa” (අපි එක් නොවේවා යළි හමු නොවේවා): Api Ek Nowewa (අපි එක් නොවේවා) lyrics, a Sinhala heartbreak song sung by Noel Raj, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is අපි එක් නොවේවා ගී පද.
| SONG | Api Ek Nowewa |
|---|---|
| SINGER | Noel Raj |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 8 |
| UPDATED |
Api Ek Nowewa Lyrics Singlish
Api ek noweewa yali hamu noweewa
Sit ahase oba ha ma petu se
Api ek noweewa yali hamu noweewa
Oba ridawu obe neth hadawu
Kulundul pema kelesu //
Ohu mage eka kuse sohayuru
Mage divi eliya keru //
Api ek noweewa yali hamu noweewa
Patiniya kara oba kenda enu bae
Ohugay hitha ridawa //
Awath kelesada eka vahalak yata
Divi gewanuye thidena //
Api ek noweewa yali hamu noweewa ...අපි එක් නොවේවා ගී පද
අපි එක් නොවේවා යළි හමු නොවේවා
සිත් අහසේ ඔබ හා මා පැතු සේ
අපි එක් නොවේවා යළි හමු නොවේවා
ඔබ රිදවූ ඔබේ නෙත් හැඩවූ
කුළුඳුල් පෙම කෙලෙසූ //
ඔහු මාගේ එක කුසේ සොහොයුරු
මගේ දිවි එළිය කෙරූ //
අපි එක් නොවේවා යළි හමු නොවේවා
පතිණිය කර ඔබ කැන්දා එනු බෑ
ඔහුගේ හිත රිදවා //
ආවත් කෙලෙසද එක වහලක් යට
දිවි ගෙවනුයේ තිදෙනා //
අපි එක් නොවේවා යළි හමු නොවේවා ...
Related Songs and Tags
Api Ek Nowewa LyricsApi Ek Nowewa Lyrics Englishඅපි එක් නොවේවාඅපි එක් නොවේවා ගීතයේ පද පෙළLyrics With TransliterationNoel Raj SongsNoel Raj LyricsRaj Lyrics