Oyata Amathaka Wela Lyrics by Noel Raj
Oyata Amathaka Wela (ඔයාට අමතක වෙලා) is a Sinhala song sung by Noel Raj. This page presents the Oyata Amathaka Wela lyrics in Sinhala script (ඔයාට අමතක වෙලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oyata Amathaka Wela |
|---|---|
| SINGER | Noel Raj |
| VIEWS | 8 |
| UPDATED |
Oyata Amathaka Wela Lyrics
Oyata amathak welaa gihilla
Haeduwe wen wee yanna magen
Mage hitha thawamath oyata nam hari aadarei
Kiya denna mata aayemath
Unaa nam magen waeraddak
Wenwelaa yanna sidu wuna
Mechchara aadar karawala
Raa puraa sihinaye oba sangawala
Thurule mage pem kalaa oyaa
Wenwee giyadho kaatat horaa
Mage hitha puraa aadare kalaa oyaa
Kiya denna mata ....
Haenaehunu dethol ada miyadila
Pem kala sithe gini dalwala
Puluwan wuna nam yannata dama
Aei heena maewwe mata lanwela
Kiya denna mata.....
Oyawa amathak welaa ....
Kiya denna mata ....ඔයාට අමතක වෙලා ගී පද
ඔයාට අමතක වෙලා ගිහින්
හැදුවේ වෙන් වී යන්න මගෙන්
මගේ හිත තවමත් ඔයාට නම් හරි ආදරෙයි
කියා දෙන්න මට ආයෙමත්
උනා නම් මගෙන් වැරැද්දක්
වෙන්වෙලා යන්න සිදු වුණා
මෙච්චර ආදර් කරවලා
රෑ පුරා සිහිනයේ ඔබ සඟවලා
තුරුලේ මගේ පෙම් කළා ඹයා
වෙන්වී ගියාදෝ කාටත් හොරා
මගේ හිත පුරා ආදරේ කලා ඔයා
කියා දෙන්න මට ....
හැනැහුණු දෙතොල් අද මියැදිලා
පෙම් කළ සිතේ ගිනි දල්වලා
පුළුවන් වුණා නම් යන්නට දමා
ඇයි හීන මැව්වේ මට ළංවෙලා
කියා දෙන්න මට.....
ඔයාව අමතක වෙලා ....
කියා දෙන්න මට ....
Performances of Oyata Amathaka Wela
Cover versions, live performances, and reality-show contestant performances of “Oyata Amathaka Wela” on YouTube.
Cover Versions · 12
▶CoverOyata Amathaka Wela - ඔයාට අමතක වෙලා ගිහින්Seed Ham
▶CoverOyata Amataka Wela Gihin - Noel Raj New Song 2014DILANKA GAYAN
▶CoverOyata Amathaka Wela Noel RajSinhala Sri Lanka
▶CoverOyata Amathaka Wela Gihin Noel Raj 2014Dushan suresh Karunarathna
▶CoverOYATA AMATHAKA WELA GIHIN..- DJ REMIX-2018 ඔයාට අමතක වෙලා ගිහින් ...JCTECH
▶CoverDk kumaru ඔයාට අමතක වෙලා ගිහින්Dammika kumari Dk kumari
▶CoverOyata Amathaka Wela Gihin - Noel Raj 2014DILANKA GAYAN
▶CoverOyata Amataka Wela - Hiru Mega Blast Sanidapa 2014 NegomboDILANKA GAYAN
▶CoverOyata Amathaka Wela Gihin- Noel RajDILANKA GAYAN
▶CoverOyata Amathaka Wela Gihin Noel Raj Newindunil eranda bandara
▶Coverඔයාට අමතක වෙලා ගිහින් Noel Raj - Oyata Amataka WelaDILANKA GAYAN
▶CoverOyata amataka wela gihin ඔයාට අමතක වෙලා ගිහින් 2020 new cover by namal kumaraN TV
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oyata Amathaka Wela LyricsOyata Amathaka Wela Lyrics Englishඔයාට අමතක වෙලාඔයාට අමතක වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationNoel Raj SongsNoel Raj LyricsRaj Lyrics