Lengathu Hitha Lyrics by Noel Raj
Lengathu Hitha (ලෙන්ගතු හිත තනිකරලා) is a Sinhala song sung by Noel Raj. This page presents the Lengathu Hitha lyrics in Sinhala script (ලෙන්ගතු හිත තනිකරලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Lengathu Hitha |
|---|---|
| SINGER | Noel Raj |
| VIEWS | 163 |
| UPDATED |
Lengathu Hitha Lyrics
Lengathu hitha thanikarala...
Tharu nethu ada tharahavela....
Wetena husmak gaane...
Kandulu ganinata....
Obama thamai mata one.....//
Sihinapura sithmaane....labunu oyaa sansaare
Pana kiyala pidu aale...tharaha velaada avare
Mata thaniwenu baa oba naene....
Kandulu pisinnata obama thamai mata one....
Obama thamai mata one...
Lengathu hitha ............
Hitha hadala hemavare..oba hitiyaa langa maage.......
Weradi kale mamamaine...me duka mahamera vaage....
Mata vindavanu baa me vaage....
Kandulu pisinnata obama thamai mata one....
Obama thamai mata one...
Lengathu hitha ............ලෙන්ගතු හිත තනිකරලා ගී පද
ලෙන්ගතු හිත තනිකරලා...
තරු නෙතු අද තරහවෙලා....
වැටෙන හුස්මක් ගානේ...
කඳුළු ගනින්නට....
ඔබම තමයි මට ඕනේ.....//
සිහිනපුරා සිත්මානේ....ලැබුණු ඔයා සංසාරේ
පණ කියලා පිදු ආලේ...තරහ වෙලාද අවාරේ
මට තනිවෙනු බෑ ඔබ නෑනේ....
කඳුළු පිසින්නට ඔබම තමයි මට ඕනේ....
ඔබම තමයි මට ඕනේ...
ලෙන්ගතු හිත ............
හිත හදලා හැමවාරේ..ඔබ හිටියා ළඟ මාගේ.......
වැරදි කළේ මමමයිනේ...මේ දුක මහමෙර වාගේ....
මට විඳවනු බෑ මේ වාගේ....
කඳුළු පිසින්නට ඔබම තමයි මට ඕනේ....
ඔබම තමයි මට ඕනේ...
ලෙන්ගතු හිත ........Performances of Lengathu Hitha
Cover versions, live performances, and reality-show contestant performances of “Lengathu Hitha” on YouTube.
Cover Versions · 12
▶CoverLengathu Hitha - Noel Raj - www.Music.lkMusic.lk
▶CoverLengathu Hitha - Noel Raj - www.Music.lkMusic.lk
▶Covernoel raj with sanidapa lengathu hitha thanikarala songchamara withanage
▶CoverLengathu Hitha ළෙන්ගතු හිත - Noel RajJayanath Mahendra
▶CoverLengathu Hitha - Noel Raj Audio From www.FreeMusic.lkFreeMusicLk
▶CoverLengathu Hitha - Noel Raj New Song 2013Aru Vt
▶Coverලෙන්ගතු හිත | Lengathu Hitha | Official Remix | Remix By@whoamimusicc WHO AM I 🎧🤍
▶CoverLengathu Hitha ( ලෙන්ගතු හිත )Cover By Dinusha L Herath 2022 New Cover SongD AUDIO CITY
▶CoverLengathu Hitha Thanikarala (ලෙන්ගතු හිත තනිකරලා) Cover - Dulara Manodya | VDM SingingVDM Singing
▶CoverLengathu Hitha thanikarala || ලෙන්ගතු හිත තනිකරලා || Cover by || Amodya NethminiSL Song Collection
▶Coverලෙන්ගතු හිත තනිකරලා | Lengathu hitha thani karala.. | Cover Song |Original Artist - Noel RajHashen Dulsara Muzic
▶CoverLengathu Hitha short Cover | Vg Creation | Noel rajVg Creation
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Lengathu Hitha LyricsLengathu Hitha Lyrics Englishලෙන්ගතු හිත තනිකරලාලෙන්ගතු හිත තනිකරලා ගීතයේ පද පෙළLyrics With TransliterationNoel Raj SongsNoel Raj LyricsRaj Lyrics