Thawa Kenek Lyrics
by Noel Raj
“Tawa kenek langa oyaa hondin athi nam meda” (තව කෙනෙක් ළඟ ඔයා හොඳින් ඇති නම් මෙදා), Thawa Kenek (තව කෙනෙක්) lyrics: a Sinhala heartbreak song sung by Noel Raj, with words by Sajith V Chathuranga and music by Radeesh Vandebona, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is තව කෙනෙක් ගී පද, and many know it simply as Tawa kenek.
| SONG | Thawa Kenek |
|---|---|
| SINGER | Noel Raj |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Radeesh Vandebona |
| CATEGORY | Heart Break |
| VIEWS | 31 |
| UPDATED |
Thawa Kenek Lyrics Singlish
Tawa kenek langa oyaa hondin athi nam meda
Mama durin hidinnam yalith tanikada welaa
Mage daasa piyawenathuraa hitiyaata oba wen welaa
Oba aaye diwiye puraa man waage rawatennepaa......
Monataram wedanaa hamuwunath api sadaa
Aadaren imu kiyaa pawasuwath boru gotaa
Mage daasa piyawenathuraa hitiyaata oba wen welaa
Oba aaye diwiye puraa man waage rawatennepaa......
Navathimin peradila sihi wunoth nawatha maa
Athi thanin piya nagaa enna yali maa soyaa
Mage daasa piyawenathuraa hitiyaata oba wen welaa
Oba aaye diwiye puraa man waage rawatennepaa......
Tawa kenek.....තව කෙනෙක් ගී පද
තව කෙනෙක් ළඟ ඔයා හොඳින් ඇති නම් මෙදා
මම දුරින් හිඳින්නම් යළිත් තනිකඩ වෙලා
මගේ දෑස පියවෙනතුරා හිටියාට ඔබ වෙන් වෙලා
ඔබ ආයේ දිවියේ පුරා මං වාගේ රැවටෙන්නෙපා......
මොනතරම් වේදනා හමුවුණත් අපි සදා
ආදරෙන් ඉමු කියා පැවසුවත් බොරු ගොතා
මගේ දෑස පියවෙනතුරා හිටියාට ඔබ වෙන් වෙලා
ඔබ ආයේ දිවියේ පුරා මං වාගේ රැවටෙන්නෙපා......
නවතිමින් පැරදිලා සිහි වුණොත් නැවත මා
ඇති තැනින් පිය නගා එන්න යළි මා සොයා
මගේ දෑස පියවෙනතුරා හිටියාට ඔබ වෙන් වෙලා
ඔබ ආයේ දිවියේ පුරා මං වාගේ රැවටෙන්නෙපා......
තව කෙනෙක්.....
Performances of Thawa Kenek
Cover versions, live performances, and reality-show contestant performances of “Thawa Kenek” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 6
▶Coverතව කෙනෙක් ලග ඔයා | tawa kenek laga oya | noyel raj | Music Cover Product | 2018SL Tech
▶CoverThawa Kenek - Noel Raj SPD Sx Mix New Dj Remix 2018Music Mix Hub
▶Coverතව කෙනෙක් Thawa Kenek Noel Raj New Song 2018Sinhala Sex Songs
▶CoverThawa Kenek Laga Oya-Noel Raj (Vishwa Creation)Vishwa Rajarathne
▶CoverTawa kenek ( තව කෙනෙක් ) spd sx mix / Dj videos 1st' Team /KANDXY STUDIO
▶CoverArtist - noyel raj song_ තව කෙනෙක්වීඩියෝ හොරා
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thawa Kenek LyricsThawa Kenek Lyrics Englishතව කෙනෙක්තව කෙනෙක් ගීතයේ පද පෙළLyrics With TransliterationNoel Raj SongsNoel Raj LyricsRaj LyricsRadeesh Vandebona ComposerSajith V Chathuranga Lyricist
