Mage Jeewithe Aluth Pituwak Pura Lyrics by Noel Raj
Mage Jeewithe Aluth Pituwak Pura (මගේ ජීවිතේ අලුත් පිටුවක් පුරා) is a Sinhala song sung by Noel Raj. This page presents the Mage Jeewithe Aluth Pituwak Pura lyrics in Sinhala script (මගේ ජීවිතේ අලුත් පිටුවක් පුරා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Jeewithe Aluth Pituwak Pura |
|---|---|
| SINGER | Noel Raj |
| VIEWS | 500 |
| UPDATED |
Mage Jeewithe Aluth Pituwak Pura Lyrics
Mage jeewithe aluth pituwek pura....
Liyawenne obado geeyak wela...
Pahanak pathu ma sada hamu wela...
Hinahawi sasare pura //
Tanuwak soya liyami pem lokaye...
Geeyak wuna obawa hamu wu dine...
Mata himi wuna obage nokalal sene...
Aluthin lowak hadamu api jeewithe
Aluthin lowak hadamu api jeewithe.....
Mage jeewithe aluth pituwek pura.....
Susuman makewi obage hade...
Hasarel nagewi obage muwe...
Rajinak wela inna semada sene...
Kumara mamai obage pem lokaye...
Mage jeewithe aluth pituwek pura //මගේ ජීවිතේ අලුත් පිටුවක් පුරා ගී පද
මගේ ජීවිතේ අලුත් පිටුවක් පුරා....
ලියැවෙන්නෙ ඔබදෝ ගීයක් වෙලා...
පහනක් පැතූ මා සද හමු වෙලා...
හිනැහේවි සසරේ පුරා //
තනුවක් සොයා ලියමි පෙම් ලෝකයේ...
ගීයක් වුනා ඔබව හමු වූ දිනේ...
මට හිමි වුනා ඔබගේ නොකැලැල් සෙනේ...
අලුතින් ලොවක් හදමු අපි ජීවිතේ
අලුතින් ලොවක් හදමු අපි ජීවිතේ.....
මගේ ජීවිතේ අලුත් පිටුවක් පුරා.....
සුසුමන් මැකේවි ඔබගේ හදේ...
හසරැල් නැගේවි ඔබගේ මුවේ...
රැජිනක් වෙලා ඉන්න සැමදා සෙනේ...
කුමරා මමයි ඔබගේ පෙම් ලෝකයේ...
මගේ ජීවිතේ අලුත් පිටුවක් පුරා //Related Songs and Tags
Mage Jeewithe Aluth Pituwak Pura LyricsMage Jeewithe Aluth Pituwak Pura Lyrics Englishමගේ ජීවිතේ අලුත් පිටුවක් පුරාමගේ ජීවිතේ අලුත් පිටුවක් පුරා ගීතයේ පද පෙළLyrics With TransliterationNoel Raj SongsNoel Raj LyricsRaj Lyrics