Maha Sayure Rali Lyrics by Noel Raj
Maha Sayure Rali (මහ සයුරේ රැළි) is a Sinhala song sung by Noel Raj. This page presents the Maha Sayure Rali lyrics in Sinhala script (මහ සයුරේ රැළි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Maha Sayure Rali |
|---|---|
| SINGER | Noel Raj |
| VIEWS | 44 |
| UPDATED |
Maha Sayure Rali Lyrics
Maha sayure reli godata galanawa
Hamana sulan sisila genenawa
Mal suwada soya bambaru aedenawa
Sitha obahata adare wenawa
Eya pudumayak nowe andhayilu adare
Dena dena sitha weradikaranawa..
Sanda eliya sisila wage
Lassana sinahawa obage
Daekkama sitha muranduwenawa
Dura tharu ganinna baehane
Oba an hadakata himine
Sitha hemihita kandulu salanawa
Maha sayure reli.....
Mal natuwe katu aethnam
Ghanaduru reya ruduruyi nam
Sithe paethum itu nomaveyi nam
Obe adare mata naethinam
Eya pudumayak nowe nam
Kandulin suba pathami man
Maha sayure reli.....මහ සයුරේ රැළි ගී පද
මහ සයුරේ රැළි ගොඩට ගලනවා
හමන සුළං සිසිල ගෙනෙනවා
මල් සුවද සොයා බඹරු ඇදෙනවා
සිත ඔබහට ආදරේ වෙනවා
එය පුදුමයක් නොවේ අන්ධයිලු ආදරේ
දැන දැන සිත වැරදිකරනවා..//
සඳ එළිය සිසිල වාගේ
ලස්සන සිනහව ඔබගේ
දැක්කම සිත මුරණ්ඩුවෙනවා
දුර තරු ගනින්න බැහැනේ
ඔබ අන් හදකට හිමිනේ
සිත හෙමිහිට කඳුළු සලනවා
මහ සයුරේ රැළි.....
මල් නටුවේ කටු ඇත්නම්
ඝනදුරු රැය රුදුරුයි නම්
සිතේ පැතුම් ඉටු නොමවෙයි නම්
ඔබෙ ආදරේ මට නැතිනම්
එය පුදුමයක් නොවේ නම්
කඳුළින් සුභ පතමි මං
මහ සයුරේ රැළි.....Performances of Maha Sayure Rali
Cover versions, live performances, and reality-show contestant performances of “Maha Sayure Rali” on YouTube.
Live Performances · 2
Cover Versions · 9
▶CoverMaha Sayure Rali | මහ සයුරේ රැළි | EDM Version | Female Cover | DILZDILZ
▶CoverMaha Sayure Rali | Noel Raj With Seeduwa VolareMUSIC STAGE
▶CoverMaha Sayure Rali | Noel Raj | Neel With Sunflower | UsSathsara News
▶Coverමහ සයුරේ රැළි ගොඩට ගලනවා හමන සුළං සිසිල ගෙනෙනවා Sri Lanka 202K samee +94715212425කාවාඩී SP vibes
▶Coverමහ සයුරේ රැළි | නොයෙල් රාජ් | ඇරෝස්ටාර් | noel raj | maha sayure rali | arrow starDM MEDIA
▶CoverMaha Sayure Rali | Noel Raj | Purple Range | Surprise | මහ සයුරේ රැළි | නොයෙල් රාජ් | පර්පල් රේන්ජ්Old Shows Dancing
▶CoverMaha Sayure Rali | මහා සයුරේ රැලි | Noel RajChannel B&G
▶CoverMAHA SAYURE RALI | මහා සයුරේ රැලි | NGALLERY | COVERN GALLERY
▶CoverMaha sayure reli | මහ සයුරේ රැලි | Noyel Raj | EDM MixSirimath Beats
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Maha Sayure Rali LyricsMaha Sayure Rali Lyrics Englishමහ සයුරේ රැළිමහ සයුරේ රැළි ගීතයේ පද පෙළLyrics With TransliterationNoel Raj SongsNoel Raj LyricsRaj Lyrics

