Sansare Saranathuru Lyrics
by Noel Raj
“Sansare saranathuru ma santhapa ginna nivaala” (සංසාරේ සරණතුරු මා සංතාප ගින්න නිවාලා), Sansare Saranathuru (සංසාරේ සරණතුරු) lyrics: a Sinhala song about a mother sung by Noel Raj, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සංසාරේ සරණතුරු ගී පද.
| SONG | Sansare Saranathuru |
|---|---|
| SINGER | Noel Raj |
| CATEGORY | Mother |
| VIEWS | 4 |
| UPDATED |
Sansare Saranathuru Lyrics Singlish
Sansare saranathuru ma santhapa ginna nivaala
Irapaana numbaayi amma vandimi vandimi sada //
Aneka gaheta vinda puthugema suwaya hinda
Nethraada nosala unna unukandulu mata nopenewa
Bhavaye upatha semada amma matama ona
Minipahana numba maage sada sada ma prane amma
Lowa jayagena enavita ma thutu kandulu nethanga unana
Hadaan vetunu dina ma mage langama unna
Sayure gambura vilasa ammage hanguwum nonimma
Mini pahana numba maage sada sada ma prane amma
Sansare saranathuru.............//සංසාරේ සරණතුරු ගී පද
සංසාරේ සරණතුරු මා සංතාප ගින්න නිවාලා
ඉරපාන නුඹයි අම්මා වඳිමි වඳිමි සදා //
අනේක ගැහැට වින්දා පුතුගේම සුවය හින්දා
නේත්‍රාද නොසැල උන්නා උණු කඳුළු මට නොපෙනේවා
භවයේ උපත සැමදා අම්මා මටම ඕනා
මිණිපහන නුඹය මාගේ සදා සදා මා ප්‍රාණේ අම්මා
ලොව ජයගෙන එනවිට මා තුටු කඳුළු නෙතඟ උනනා
හඩාන වැටුණු දින මා මගේ ළඟම උන්නා
සයුරේ ගැඹුර විලසා අම්මාගේ හැඟුම් නොනිම්මා
මිණි පහන නුඹය මාගේ සදා සදා මා ප්‍රාණේ අම්මා
සංසාරේ සරණතුරු.............//
Related Songs and Tags
Sansare Saranathuru LyricsSansare Saranathuru Lyrics Englishසංසාරේ සරණතුරුසංසාරේ සරණතුරු ගීතයේ පද පෙළLyrics With TransliterationNoel Raj SongsNoel Raj LyricsRaj Lyrics