Wewa Suba Nawa Wasarak Lyrics
by Noel Raj
“Vewa subha nava vasarak aawa avurudu kumara” (වේවා සුභ නව වසරක් ආවා අවුරුදු කුමරා): Wewa Suba Nawa Wasarak (වේවා සුභ නව වසරක්) lyrics, a Sinhala folk song sung by Noel Raj, with words by Bandula Jayasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is වේවා සුභ නව වසරක් ගී පද, and many know it simply as Vewa subha.
| SONG | Wewa Suba Nawa Wasarak |
|---|---|
| SINGER | Noel Raj |
| LYRICIST | Bandula Jayasinghe |
| CATEGORY | Folk |
| VIEWS | 17 |
| UPDATED |
Wewa Suba Nawa Wasarak Lyrics Singlish
Vewa subha nava vasarak aawa avurudu kumara
Hema gammaane kiri itirena me
Nekatha subhai pathuma eyai.....//
Rathata rathe mal pipena nilata nile nila dilena
Atu kotu sahalin pirila pirila nava vasarak hinahenna
Bath bulathin kiri paniyen saw siriyen mage rata senasen
Hema dev saranin jana hada surakiv wasantha kalaya aawa
Nekatha subhai pathuma eyai.....
Vewa subha nava vasarak......
Biya saka hema hera daese api ekwemu eka paulak se
Saamaya samagiya ha sahayoge rakimu aes deka wage
Bath bulathin kiri paniyen saw siriyen mage rata senasen
Hema dev saranin jana hada surakiv wasantha kalaya aawa
Nekatha subhai pathuma eyai.....
Vewa subha nava vasarak......//වේවා සුභ නව වසරක් ගී පද
වේවා සුභ නව වසරක් ආවා අවුරුදු කුමරා
හැම ගම්මානේ කිරි ඉතිරෙන මේ
නැකත සුභයි පැතුම එයයි.....//
රතට රතේ මල් පිපෙනා නිලට නිලේ නිල දිලෙනා
අටු කොටු සහලින් පිරිලා පිරිලා නව වසරක් හිනැහෙන්නා
බත බුලතින් කිරි පැණියෙන් සව් සිරියෙන් මගේ රට සැනසෙන්
හැම දෙව් සරණින් ජන හද සුරකිව් වසන්ත කාලය ආවා
නැකත සුභයි පැතුම එයයි.....
වේවා සුභ නව වසරක්......
බිය සැක හැම හැර දෑසේ අපි එක්වෙමු එක පවුලක් සේ
සාමය සමගිය හා සහයෝගේ රකිමු ඇස් දෙක වාගේ
බත බුලතින් කිරි පැණියෙන් සව් සිරියෙන් මගේ රට සැනසෙන්
හැම දෙව් සරණින් ජන හද සුරකිව් වසන්ත කාලය ආවා
නැකත සුභයි පැතුම එයයි.....
වේවා සුභ නව වසරක්......//
Performances of Wewa Suba Nawa Wasarak
Cover versions, live performances, and reality-show contestant performances of “Wewa Suba Nawa Wasarak” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wewa Suba Nawa Wasarak LyricsWewa Suba Nawa Wasarak Lyrics Englishවේවා සුභ නව වසරක්වේවා සුභ නව වසරක් ගීතයේ පද පෙළLyrics With TransliterationNoel Raj SongsNoel Raj LyricsRaj LyricsBandula Jayasinghe Lyricist
