Lan Lan Wela
Song Details: Singer & Composer Information
Lan Lan Wela Lyrics in Sinhala (ලං ලං වෙලා ගී පද) and English by Noel Raj. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Lan Lan Wela
🎤 SINGER
👁️ VIEWS
3
Lan Lan Wela Lyrics
Lan lan welaa sitin maa
Hora rahase golu welaa
Dena denath ahimi baw maa pem kalaa
Me paalu gimhaane thanikamayi mage urume
Ven venna baa mata pem kalaa nisaa
Pahasara sinaawo atha susum ewalaa
Hora rahase giyadoo me daasa hadawaalaa
Me paalu gimhaane thanikamayi mage urume
Ven venna baa mata pem kalaa nisaa
Duppath kathawo athi laye raes welaa
Ahalaa balanna ewaa mathakada kiyaalaa
Me paalu gimhaane thanikamayi mage urume
Ven venna baa mata pem kalaa nisaaලං ලං වෙලා ගී පද
ලං ලං වෙලා සිතින් මා
හොර රහසේ ගොළු වෙලා
දැන දැනත් අහීමි බැව් මා පෙම් කලා
මේ පාළු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ
වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා
පැහැසර සිනාවෝ අත සුසුම් එවලා
හොර රහසේ ගියාදෝ මේ දෑස හඩවාලා
මේ පාළු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ
වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා
දුප්පත් කථාවෝ ඇති ලයේ රැස් වෙලා
අහලා බලන්න ඒවා මතකද කියාලා
මේ පාළු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ
වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා
Frequently Asked Questions
Who sang Lan Lan Wela?
Noel Raj performed Lan Lan Wela. Noel Raj is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Lan Lan Wela complete lyrics?
You can find the complete Lan Lan Wela lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Lan Lan Wela?
Lan Lan Wela has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ලං ලං වෙලා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ලං ලං වෙලා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Lan Lan Wela LyricsLan Lan Wela Song LyricsLan Lan Wela Lyrics Englishලං ලං වෙලා Lyricsලං ලං වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationNoel Raj SongsNoel Raj LyricsRaj LyricsRaj Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Lan Lan Wela" or discuss the lyrics with other music lovers.
Loading comments...
More from Noel Raj
- Adariye Natanna Lyrics9 views
- Api Ek Nowewa Lyrics1 views
- Duka Danne As Deka Witharai Lyrics3 views
- Duka Wadi Tharamata Lyrics12 views
- Duka Wedi Tharamata175 views
- Handana Tharam Oba Hinda Lyrics60 views
- Kandulu Dawa Lyrics3 views
- Lan Lan Wela Sithin Ma313 views
- Lengathu Hitha Lyrics103 views
- Mage Jeewithe Aluth Pituwak Pura Lyrics474 views
- Maha Sayure Rali Lyrics6 views
- Mawa Amathaka Kalata Lyrics178 views
- Me Avurudda Avilla Lyrics2 views
- Oba Nisamai Lyrics3 views
- Oya Dunna Duka Lyrics7 views
- Oyata Amathaka Wela Lyrics3 views
- Ringa Horen Lyrics13 views
- Sansare Saranathuru Lyrics2 views
- Thawa Kenek Lyrics8 views
- Wewa Suba Nawa Wasarak Lyrics2 views
- View All Songs21 songs
Popular Songs This Week
- 132 views
- 71 views
- 60 views
- 60 views
- 57 views
- 47 views
- 45 views
- 44 views
- 36 views
- 32 views