Dasa Wasagami Oba Nopenennata Lyrics by Punya Kathriarachchi
Dasa Wasagami Oba Nopenennata (දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට) is a Sinhala song sung by Punya Kathriarachchi. This page presents the Dasa Wasagami Oba Nopenennata lyrics in Sinhala script (දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dasa Wasagami Oba Nopenennata |
|---|---|
| SINGER | Punya Kathriarachchi |
| VIEWS | 52 |
| UPDATED |
Dasa Wasagami Oba Nopenennata Lyrics
Dasa wasagami oba nopenennata
Sihineka dawathee oba enawa
Hitha hira karagami obata noennata
Sithuwillak wee oba enawa...
Ahasata osawana witakadi neth yuga
Hiru sandu wee oba hinahenawa
Mihimatha piyakuru dasunak we nam
Obe ruwa ee thula dawatwenawa...
Paluwa iwasa ma thani weddi
Susumak wee pasupasa enawa
Kalpitha loke gee potha perala
Geeyak wee oba welapenawa...
Ahasath polowath obamada ma hata
Nathiwada oba ma hara yanne
Thahanam dese badi bami binda da
Kedinda oba ma hamu wenne...
Dasa wasagami oba...දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට ගී පද
දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට
සිහිනෙක දැවටී ඔබ එනවා
හිත හිර කරගමි ඔබට නොඑන්නට
සිතුවිල්ලක් වී ඔබ එනවා...
අහසට ඔසවන විටකදි නෙත් යුග
හිරු සඳු වී ඔබ හිනැහෙනවා
මිහිමත පියකරු දසුනක් වේ නම්
ඔබේ රුව ඒ තුළ දැවටෙනවා...
පාළුව ඉවසා මා තනි වෙද්දී
සුසුමක් වී පසුපස එනවා
කල්පිත ලොකේ ගී පොත පෙරළා
ගීයක් වී ඔබ වැළපෙනවා...
අහසත් පොළොවත් ඔබමද මා හට
නැතිවද ඔබ මා හැර යන්නේ
තහනම් දේසේ බැදි බැමි බිඳ දා
කෙදිනද ඔබ මා හමු වන්නේ...
දෑස වසාගමි ඔබ...
Performances of Dasa Wasagami Oba Nopenennata
Cover versions, live performances, and reality-show contestant performances of “Dasa Wasagami Oba Nopenennata” on YouTube.
Cover Versions · 12
▶CoverDasa Wasagami Oba Nopenennataසවන් නොරැඳි ගී
▶CoverDesa Wasagami Oba Nopenennata - Punya KathriarachchiRajitha Jayamini Withanachchi
▶CoverDaesa Wasagami - දෑස වසාගමි Punya Kathriarachchi/Daya de Alwis/Gunadasa Kapugeදයාදර ගී - Daya de Alwis Lyrics
▶CoverDasa Wasagami (දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට) Cover by Abhisheka WimalaweeraMixtapes HD
▶CoverDasa Wasagami Oba Nopenennata - දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට - Punya Kathirarachchi7rm Songs
▶CoverDasa Wasagami Oba Nopenennata, Punya Kathirarachchi, දෑස වසාගමිNadee Nisansala
▶Coverදෑස වසාගමි Desa Wasagami Oba Nopenennata Punya Kathriarachchi Dasa Wasagami Oba NopenennataWDIK
▶CoverDesa Wasagami Oba Nopenennata (දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට) - Accoustic/R&BCover Club
▶Coverදෑස වසා ගමි ඔබ නොපෙනෙන්නට - Desa Wasa Gami Oba Nopenennata - Punya KathriarachchiI.G. Bandula (Bandula Gamage)
▶CoverDasa Wasa Gami ... Punya Kathriarachchi ....priyangi gunawardhana
▶CoverDesa Wasagami Oba Nopenennata දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට | Punya Kathriarachchiranhen සංගීත තෝතැන්න
▶CoverDasa Wasagami (දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට) - Karoake (New Music)KAROAKE Club LK
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dasa Wasagami Oba Nopenennata LyricsDasa Wasagami Oba Nopenennata Lyrics Englishදෑස වසාගමි ඔබ නොපෙනෙන්නටදෑස වසාගමි ඔබ නොපෙනෙන්නට ගීතයේ පද පෙළLyrics With TransliterationPunya Kathriarachchi SongsPunya Kathriarachchi LyricsKathriarachchi Lyrics