Kanna Denawa Nam Lyrics
“Kanna denawa nang apita” (කන්න දෙනව නං අපිට): Kanna Denawa Nam (කන්න දෙනව නං) lyrics, a Sinhala baila song sung by Ravindra Yasas from the Stage Drama Songs collection, presented here in Sinhala script and Singlish transliteration and also listed under Folk. In Sinhala it is කන්න දෙනව නං ගී පද.
| SONG | Kanna Denawa Nam |
|---|---|
| SINGER | Ravindra Yasas, Stage Drama Songs |
| CATEGORY | Baila, Folk |
| VIEWS | 196 |
| UPDATED |
Kanna Denawa Nam Lyrics Singlish
Kanna denawa nang apita
Bonna denawa nang apita
Mona kengediyada thaw onea kiyanne//
Mona kengediyada thaw onea kiyanne...
Kanna dunne nathath apita kamak nae
Bonna dunnothin ae hati dosak nae//
Kiyana deyak ae vidihata korajang
Ape kate lodiya tika vaetenawanang...
Kanna denawa nang...
Saara dharme balu ballata giyadhen
Sadaachare makabaevi giyadhen//
Sanskrutiya wala pallata giyadhen
Ane ape bada kata deka pirenawanang...//
Kanna denawa nang...කන්න දෙනව නං ගී පද
කන්න දෙනව නං අපිට
බොන්න දෙනව නං අපිට
මොන කෙංගෙඩියද තව ඕනැ කියන්නේ//
මොන කෙංගෙඩියද තව ඕනැ කියන්නේ...
කන්න දුන්නෙ නැතත් අපිට කමක් නෑ
බොන්න දුන්නොතින් ඒ හැටි දොසක් නෑ//
කියන දෙයක් ඒ විදිහට කෝරාඥ්ඥං
අපේ කටේ ලෝදිය ටික වැටෙනවනාං...
කන්න දෙනව නං...
සාර ධර්මෙ බලු බල්ලට ගියාදේන්
සදාචාරෙ මකබෑවී ගියාදේන්//
සංස්කෘතිය වල පල්ලට ගියාදේන්
අනේ අපේ බඩ කට දෙක පිරෙනවනාං...//
කන්න දෙනව නං...Performances of Kanna Denawa Nam
Cover versions, live performances, and reality-show contestant performances of “Kanna Denawa Nam” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kanna Denawa Nam LyricsKanna Denawa Nam Lyrics Englishකන්න දෙනව නංකන්න දෙනව නං ගීතයේ පද පෙළLyrics With TransliterationRavindra Yasas SongsRavindra Yasas LyricsYasas Lyrics

