Suwanda Saban Anga Gala Lyrics
“Suwanda saban ega gala haai haai” (සුවඳ සබන් ඇග ගාලා හායි හායි): Suwanda Saban Anga Gala (සුවඳ සබන් ඇග ගාලා) lyrics, a Sinhala baila song sung by Ravindra Yasas, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is සුවඳ සබන් ඇග ගාලා ගී පද.
| SONG | Suwanda Saban Anga Gala |
|---|---|
| SINGER | Ravindra Yasas |
| CATEGORY | Baila, Love Songs |
| VIEWS | 193 |
| UPDATED |
Suwanda Saban Anga Gala Lyrics Singlish
Suwanda saban ega gala haai haai
Kumbuke liden diya andala naala
Hada veda venna oyaa lassana salu palada
Enawa obawa soyaa...
Leela...neta andun maala...pelada kusum
Neela nayana kalum deela netaga balum
Neela nayana kalum deela netaga balum
Kandan yanna tutin
Suwanda saban ega gala haai haai...
Paala...anaga rengum raaja...samaga itin
Innata labena ekat pera kala pinaki utum
Innata labena ekat pera kala pinaki utum
Thora ganna itin
Suwanda saban ega gala haai haai...සුවඳ සබන් ඇග ගාලා ගී පද
සුවඳ සබන් ඇග ගාලා හායි හායි
කුඹුකෙ ළිදෙන් දිය ඇඳලා නාලා
හැඩ වැඩ වෙන්න ඔයා ලස්සන සළු පළදා
එනවා ඔබව සොයා...//
ලීලා...නෙතට අඳුන් මාලා...පැළද කුසුම්
නීලා නයන කැළුම් දීලා නෙතග බැලුම්
නීලා නයන කැළුම් දීලා නෙතග බැලුම්
කැන්දන් යන්න තුටින්
සුවඳ සබන් ඇග ගාලා හායි හායි.../
පාලා...අනග රැඟුම් රාජා...සමඟ ඉතින්
ඉන්නට ලැබෙන එකත් පෙර කල පිනකි උතුම්
ඉන්නට ලැබෙන එකත් පෙර කල පිනකි උතුම්
තෝරා ගන්න ඉතින්
සුවඳ සබන් ඇග ගාලා හායි හායි.../Performances of Suwanda Saban Anga Gala
Cover versions, live performances, and reality-show contestant performances of “Suwanda Saban Anga Gala” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Suwanda Saban Anga Gala LyricsSuwanda Saban Anga Gala Lyrics Englishසුවඳ සබන් ඇග ගාලාසුවඳ සබන් ඇග ගාලා ගීතයේ පද පෙළLyrics With TransliterationRavindra Yasas SongsRavindra Yasas LyricsYasas Lyrics

