Neela Neth Lyrics by Roshan Ranawana
Neela Neth (නීල නෙත්) is a Sinhala song sung by Roshan Ranawana. The lyrics were written by Nilar N Cassim, and the music is composed by Raj. This page presents the Neela Neth lyrics in Sinhala script (නීල නෙත් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Neela Neth |
|---|---|
| SINGER | Roshan Ranawana |
| LYRICIST | Nilar N Cassim |
| COMPOSER | Raj |
| VIEWS | 59 |
| UPDATED |
Neela Neth Lyrics
Neela neth walin horen aalawanthakam kiyu
Ran ruweththiye koi wasan wune
Paalu ambare sala prema geethika gayu
Nil kirilliye thatu sala kohe igillune
Aethin payu uda ran tharuwa maethin peedu haemuu mal pusumba
Ae mai heene mage pemwathiya maa naelawu
Daese kaedellae naewathila sondurae
Aaye saraawi mage hithe nibande
Aethin payu uda ran..
Sosusum sithin maka neela nimnaye sayu
Devaduthiye tharu niwaa koi wasan wune
Kaatavathma ki katha mal ronin liya thiya
Mal kumariye pethi vida aei wasan wune
Aethin payu uda ran..
Mal hee vididdii malsara nibande
Koidai saranne sonduriye thanivee
Aethin payu uda ran..නීල නෙත් ගී පද
නීල නෙත් වලින් හොරෙන් ආලවන්තකම් කියූ
රන් රුවැත්තියේ කොයි වසන් වුනේ
පාලු අම්බරේ සලා ප්‍රේම ගීතිකා ගැයූ
නිල් කිරිල්ලියේ තටු සලා කොහෙ ඉගිල්ලුනේ
ඈතින් පෑයූ උදා රන් තරුව මෑතින් පීදූ හැමූ මල් පුසුඹ
ඈ මයි හීනේ මගේ පෙම්වතිය මා නැළවූ
දෑසේ කැදැල්ලේ නැවතිලා සොඳුරේ
ආයේ සරාවී මගෙ හිතේ නිබඳේ
ඈතින් පෑයූ උදා රන්..
සෝසුසුම් සිතින් මකා නීල නිම්නයේ සැයූ
දේවදුතියේ තරු නිවා කොයි වසන් වුනේ
කාටවත්ම කී කතා මල් රොනින් ලියා තියා
මල් කුමාරියේ පෙති විදා ඇයි වසන් වුනේ
ඈතින් පෑයූ උදා රන්..
මල් හී විදිද්දී මල්සරා නිබඳේ
කොයිදැයි සරන්නේ සොඳුරියේ තනිවී
ඈතින් පෑයූ උදා රන්..//Performances of Neela Neth
Cover versions, live performances, and reality-show contestant performances of “Neela Neth” on YouTube.
Cover Versions · 12
▶Coverරත්තරන් නෙත් දෙකෙන් - ටී. එම්. ජයරත්න | Raththaran Neth Deken - T M JayarathnaELAKIRI LANKA
▶Coverමගේ නීල නෙතු සඟලින් - ඉන්ද්‍රාණි බෝගොඩAsian Music Tune
▶CoverNeela Neth-Roshan Ranawana , Krishan Ft Raj (Official )Raj Thillaiyampalam
▶CoverAe Neela Nethu Sala (ඈ නීල නෙතු සලා) | T M JayarathnaSARIGAMA Old Sinhala Songs
▶CoverObe Neela Neth Manaye - Piushan Rathnayake - - www.music.lkMusic.lk
▶CoverObe Neela Neth Nimnaye (ඔබෙ නීල නෙත් නිම්නයේ)Ravi Siriwardhana
▶CoverNeela Neth- Roshan Ranawana , Krishan feat Rajarosh saman
▶CoverNeela Neth Uga | නීල නෙත් යුග | Nadeeka GurugeSri lankan Unplugged
▶CoverObe Neela Nethu Nimnaye (ඔබෙ නීල නෙත් නිම්නයේ)Sinhala Songs
▶Cover09 Neela Neth Yugin නීල නෙත් යුගින් Dewa Doni Album Punsiri SoysaPunsiri Soysa - පුන්සිරි සොයිසා
▶CoverObe Neela Neth Maanaye - Sineth Piushan - www.music.lkMusic.lk
▶CoverNeela Neth Walin Horen - Roshan Ranawana ( ඈතින් පෑයූ උදා රන් තරුව)Maliya මලියා
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Neela Neth LyricsNeela Neth Lyrics Englishනීල නෙත්නීල නෙත් ගීතයේ පද පෙළLyrics With TransliterationRoshan Ranawana SongsRoshan Ranawana LyricsRanawana LyricsRaj ComposerNilar N Cassim Lyricist