Chanchala Hegumaka Lyrics by Maheshika LakmaliSanka Dineth
Chanchala Hegumaka (චංචල වී හැඟුම්) is a Sinhala song sung by Maheshika Lakmali and Sanka Dineth. The lyrics were written by Kelum Srimal, and the music is composed by Sanka Dineth. This page presents the Chanchala Hegumaka lyrics in Sinhala script (චංචල වී හැඟුම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Chanchala Hegumaka |
|---|---|
| SINGER | Maheshika Lakmali, Sanka Dineth |
| LYRICIST | Kelum Srimal |
| COMPOSER | Sanka Dineth |
| VIEWS | 483 |
| UPDATED |
Chanchala Hegumaka Lyrics
Chanchala vee hengum rayak gaane
Kandulal denavamai handapaane
Paaya diya vee yana dedunne
Diya vee yanavaa oya aadare
Oba aa lesatama aaye
Venvena eka venavamai
Maayavakmai aadare
Maayavakmai aadare
Chanchala hengumaka nidivaranaa tunyaame
Kandulata ai andagasanne handapaane
Yasa elimahane rasa thiyeddi aadare
Dedunna kiyana maayavada luhubande
Oba ki lesatama aaye
Hamuvena eka venavamai
Maayavakmai aadare
Maayavakmai aadare
Miringuvamada hemadama aes bandum keruwe
Dena denamada hemadema dothinma piduwe //
Pana seemaavan rasa baladdi aadare
Pana yanavamai miringu obatat rahase //
Oba ki lesatama aaye
Duka nam lan venavamai
Maayavakmai aadare
Maayavakmai aadare
Kshitijayamada hemadama dehitak ek keruwe
E paratarayama neda e hit ven keruwe //
Dura langa vaage suwa labaddi aadare
Lan vennaemai kshitijaya ek novenaa se //
Oba ki lesatama aaye
Paaluwa nam lan venavamai
Maayavakmai aadare
Maayavakmai aadareචංචල වී හැඟුම් ගී පද
චංචල වී හැඟුම් රැයක් ගානේ
කඳුළැල් දෙනවාමයි හඳපානේ
පායා දිය වී යන දේදුන්නේ
දිය වී යනවා ඔය ආදරේ
ඔබ ආ ලෙසටම ආයෙ
වෙන්වෙන එක වෙනවාමයි
මායාවක්මයි ආදරේ
මායාවක්මයි ආදරේ
චංචල හැඟුමක නිදිවරනා තුන්යාමේ
කඳුලට ඇයි අඬගසන්නෙ හඳපානේ
යස එළිමහනේ රස තියෙද්දි ආදරේ
දේදුන්න කියන මායාවද ලුහුබැන්දේ
ඔබ කී ලෙසටම ආයේ
හමුවෙන එක වෙනවාමයි
මායාවක්මයි ආදරේ
මායාවක්මයි ආදරේ
මිරිඟුවමද හැමදාම ඇස් බැන්දුම් කෙරුවේ
දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ //
පැන සීමාවන් රස බලද්දි ආදරේ
පැන යනවාමයි මිරිඟුව ඔබටත් රහසේ //
ඔබ කී ලෙසටම ආයේ
දුක නම් ළං වෙනවාමයි
මායාවක්මයි ආදරේ
මායාවක්මයි ආදරේ
ක්ෂිතිජයමද හැමදාම දෙහිතක් එක් කෙරුවේ
ඒ පරතරයම නේද ඒ හිත් වෙන් කෙරුවේ //
දුර ළඟ වාගේ සුව ලබද්දි ආදරේ
ළං වෙන්නෑමයි ක්ෂිතිජය එක් නොවෙනා සේ //
ඔබ කී ලෙසටම ආයේ
පාලුව නම් ළං වෙනවාමයි
මායාවක්මයි ආදරේ
මායාවක්මයි ආදරේ
Related Songs and Tags
Chanchala Hegumaka LyricsChanchala Hegumaka Lyrics Englishචංචල වී හැඟුම්චංචල වී හැඟුම් ගීතයේ පද පෙළLyrics With TransliterationMaheshika Lakmali SongsMaheshika Lakmali LyricsLakmali LyricsSanka Dineth ComposerKelum Srimal Lyricist