Mage Sudu Nona (Enna Sudu Nona) Lyrics by Shalaka Perera
Mage Sudu Nona (Enna Sudu Nona) (මගේ සුදු නෝනා (එන්න සුදු නෝනා)) is a Sinhala song sung by Shalaka Perera. The lyrics were written by Kelum Dissanayake, and the music is composed by Shenal Maddumage. This page presents the Mage Sudu Nona (Enna Sudu Nona) lyrics in Sinhala script (මගේ සුදු නෝනා (එන්න සුදු නෝනා) ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Sudu Nona (Enna Sudu Nona) |
|---|---|
| SINGER | Shalaka Perera |
| LYRICIST | Kelum Dissanayake |
| COMPOSER | Shenal Maddumage |
| VIEWS | 45 |
| UPDATED |
Mage Sudu Nona (Enna Sudu Nona) Lyrics
(Enna sudu nona...///)
Vindaganna aadare mage sudu nona
Pavassanna aadare obe muwa paana sinaawata
Aasa keruwa maa
Rangadena gaman lataawata aadare hithuna
(Dagakaarayi wada obe...//
Hadakaarayi ruwa obe...//)
Dagakaarayi wada obe
Hadakaarayi ruwa obe
Aadambari mage...
Enna sudu nona
Vindaganna aadare
Mage sudu nona
Pavassanna aadare
Enna sudu nona...
Lassana asdeka himidiriye pipi malak wage
Thissema mathaketa enname oya sudu muna obe
Gassena paddena digunil waralasa harima age
Naelawena ridmeta ingasuga mage sitha washee wune
Aadarayi husmak gaane mage pana thiyana thuru
Jeevithe harima hadai oyaa laga inna thuru...
(Dagakaarayi wada obe...//
Hadakaarayi ruwa obe...//)
Dagakaarayi wada obe
Hadakaarayi ruwa obe
Aadambari mage...
Enna sudu nona
Vindaganna aadare
Mage sudu nona
Pavassanna aadare
Enna sudu nona...මගේ සුදු නෝනා (එන්න සුදු නෝනා) ගී පද
(එන්න සුදු නෝනා...///)
විඳගන්න ආදරේ මගේ සුදු නෝනා
පවසන්න ආදරේ ඔබේ මුව පාන සිනාවට
ආස කෙරුවා මා
රඟදෙන ගමන් ලතාවට ආදරේ හිතුනා
(දඟකාරයි වැඩ ඔබේ...//
හැඩකාරයි රුව ඔබේ...//)
දඟකාරයි වැඩ ඔබේ
හැඩකාරයි රුව ඔබේ
ආඩම්බරී මගේ...
එන්න සුදු නෝනා
විඳගන්න ආදරේ
මගේ සුදු නෝනා
පවසන්න ආදරේ
එන්න සුදු නෝනා...
ලස්සන ඇස්දෙක හිමිදිරියේ පිපි මලක් වගේ
තිස්සෙම මතකෙට එන්නෙම ඔය සුදු මූන ඔබේ
ගැස්සෙන පැද්දෙන දිගුනිල් වරලස හරිම අගේ
නැලවෙන රිද්මෙට ඉඟසුඟ මගෙ සිත වශී වුනේ
ආදරෙයි හුස්මක් ගානේ මගේ පණ තියන තුරූ
ජීවිතේ හරිම හැඩයි ඔයා ලග ඉන්න තුරූ...
(දඟකාරයි වැඩ ඔබේ...//
හැඩකාරයි රුව ඔබේ...//)
දඟකාරයි වැඩ ඔබේ
හැඩකාරයි රුව ඔබේ
ආඩම්බරී මගේ...
එන්න සුදු නෝනා
විඳගන්න ආදරේ
මගේ සුදු නෝනා
පවසන්න ආදරේ
එන්න සුදු නෝනා...Related Songs and Tags
Mage Sudu Nona (Enna Sudu Nona) LyricsMage Sudu Nona (Enna Sudu Nona) Lyrics Englishමගේ සුදු නෝනා (එන්න සුදු නෝනා)මගේ සුදු නෝනා (එන්න සුදු නෝනා) ගීතයේ පද පෙළLyrics With TransliterationShalaka Perera SongsShalaka Perera LyricsPerera LyricsShenal Maddumage ComposerKelum Dissanayake Lyricist