Me Adare Pujaniyai Lyrics
“Vachanekin ridavala nae oyaa kisidaa” (වචනෙකින් රිදවලා නෑ ඔයා කිසිදා): Me Adare Pujaniyai (මේ ආදරේ පූජනීයයි) lyrics, a Sinhala love song sung by Shihan Lanthra, with words by Sathsara Kasun Pathirana and music by Ashan Fernando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මේ ආදරේ පූජනීයයි ගී පද, and many know it simply as Vachanekin ridavala.
| SONG | Me Adare Pujaniyai |
|---|---|
| SINGER | Shihan Lanthra |
| LYRICIST | Sathsara Kasun Pathirana |
| COMPOSER | Ashan Fernando |
| CATEGORY | Love Songs |
| VIEWS | 112 |
| UPDATED |
Me Adare Pujaniyai Lyrics Singlish
Vachanekin ridavala nae oyaa kisidaa
Aadare dunna pamani
Sama sitin duka sepa bedan idimu
Vena kisith illanne nae
Man vage aadare labenu nae heta dine
Hamadeyak jeevithe oba tama mage vune
(Me aadare poojaneeyai hugak
Oba namin kepa kala jeevithe...//)
Aesvahak katavahak veduna se mata daene
Ven vune ae nisai aadare
Mulu hite thibune nam aadare vitaramai
Vena kenek nae thavat mage love
Man vage aadare labenu nae heta dine
Hamadeyak jeevithe oba tama mage vune
(Me aadare poojaneeyai hugak
Oba namin kepa kala jeevithe...//)
Dinapothak puravala mathaka thaen liyavuna
Thanikamin thalayak gevanava
Sihivunoth ayemath obata dun aadare
Kandulu vel man vage ganinava
Man vage aadare labenu nae heta dine
Hamadeyak jeevithe oba tama mage vune
(Me aadare poojaneeyai hugak
Oba namin kepa kala jeevithe...//)මේ ආදරේ පූජනීයයි ගී පද
වචනෙකින් රිදවලා නෑ ඔයා කිසිදා
ආදරේ දුන්නා පමණි
සම සිතින් දුක සැප බෙදන් ඉඳිමු
වෙන කිසිත් ඉල්ලන්නේ නෑ
මං වගේ ආදරේ ලැබෙනු නෑ හෙට දිනේ
හැමදෙයක් ජීවිතේ ඔබ තමා මගේ වුණේ
(මේ ආදරේ පූජනීයයි හුඟක්
ඔබ නමින් කැප කළා ජීවිතේ...//)
ඇස්වහක් කටවහක් වැදුණා සේ මට දැනේ
වෙන් වුණේ ඒ නිසයි ආදරේ
මුළු හිතේ තිබුණේ නම් ආදරේ විතරමයි
වෙන කෙනෙක් නෑ තවත් මගේ ලොවේ
මං වගේ ආදරේ ලැබෙනු නෑ හෙට දිනේ
හැමදෙයක් ජීවිතේ ඔබ තමා මගේ වුණේ
(මේ ආදරේ පූජනීයයි හුඟක්
ඔබ නමින් කැප කළා ජීවිතේ...//)
දිනපොතක් පුරවලා මතක තැන් ලියැවුණා
තනිකමින් තාලයක් ගෙවනවා
සිහිවුණොත් ආයෙමත් ඔබට දුන් ආදරේ
කඳුලු වැල් මං වගේ ගණිනවා
මං වගේ ආදරේ ලැබෙනු නෑ හෙට දිනේ
හැමදෙයක් ජීවිතේ ඔබ තමා මගේ වුණේ
(මේ ආදරේ පූජනීයයි හුඟක්
ඔබ නමින් කැප කළා ජීවිතේ...//)
Performances of Me Adare Pujaniyai
Cover versions, live performances, and reality-show contestant performances of “Me Adare Pujaniyai” on YouTube.
Live Performances · 1
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Adare Pujaniyai LyricsMe Adare Pujaniyai Lyrics Englishමේ ආදරේ පූජනීයයිමේ ආදරේ පූජනීයයි ගීතයේ පද පෙළLyrics With TransliterationShihan Lanthra SongsShihan Lanthra LyricsLanthra LyricsAshan Fernando ComposerSathsara Kasun Pathirana Lyricist


