Geeyakin Kese Lyrics by Shyami Fonseka
Geeyakin Kese (ගීයකින් කෙසේ) is a Sinhala song sung by Shyami Fonseka. This page presents the Geeyakin Kese lyrics in Sinhala script (ගීයකින් කෙසේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Geeyakin Kese |
|---|---|
| SINGER | Shyami Fonseka |
| VIEWS | 1,126 |
| UPDATED |
Geeyakin Kese Lyrics
(geeyakin kese
kiyam situm laye
ran ruwan genella
ma langin thiyala
noillanu adare
noillanu adare.....//)
neth obe nama bala inne ai
so susum hela ma inne ai
mithuran se api jeewithe ekwemu......
geeyakin kese
wenin kenek soya sinasenako
ma obe sitin makalannako
atheethaye katha maka dama sinasemu......
geeyakin.../ගීයකින් කෙසේ ගී පද
(ගීයකින් කෙසේ
කියම් සිතුම් ලයේ
රන් රුවන් ගෙනල්ලා
මා ලඟින් තියලා
නොඉල්ලනු ආදරේ
නොඉල්ලනු ආදරේ.....//)
නෙත් ඔබේ නමා බලා ඉන්නේ ඇයි
සෝ සුසුම් හෙලා මා ඉන්නේ ඇයි
මිතුරන් සේ අපි ජීවිතේ එක්වෙමු......
ගීයකින් කෙසේ
වෙනින් කෙනෙක් සොයා සිනාසෙන්නකෝ
මා ඔබේ සිතින් මකාලන්නකෝ
අතීතයේ කතා මකා දමා සිනාසෙමු......
ගීයකින්.../Performances of Geeyakin Kese
Cover versions, live performances, and reality-show contestant performances of “Geeyakin Kese” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 1
Cover Versions · 12
▶CoverGeeyakin Kese / Shayami Fonseka (Original)Janith Liyanage
▶CoverGeeyakin Kese | ගීයකින් කෙසේ | AI Cover Version | Shyami Fonseka | MelodicFusionAIMelodic Fusion AI
▶CoverGeeyakin Kese | ගීයකින් කෙසේ | Imorich Tunes | Cover songsNadini Premadasa
▶CoverGeeyakin kese (ගීයකින් කෙසේ) Cover ft. HarmonicaOnce in a while…
▶CoverGeeyakin Kese (ගීයකින් කෙසේ) | Fateema Kamalin | Derana 60 Plus Season 06 | Top 40 | TV DeanaDerana 60 Plus
▶CoverGeeyakin Kese ගීයකින් කෙසේ - Piano , Double Bass &Chirantha Hettiarachchi KaLpAonLNpiAno
▶CoverGeeyakin kese (ගීයකින් කෙසේ ) - Piyumi Pathiraja - National Youth Award Ceremony 2016Piyumi Pathiraja
▶CoverGeeyakin Kese/ගීයකින් කෙසේ (Cover)Humming Birds
▶Coverගීයකින් කෙසේ (Geeyakin Kese) by Shayami Fonseka | Keyboard Cover By Dhakshini De SilvaDhakshini De Silva
▶Coverගීයකින් කෙසේ | Geeyakin Kese cover (Clarence Wijewardena & Shayami Fonseka)Cassandra Perera
▶CoverGeeyakin Kese - ගීයකින් කෙසේCreations
▶CoverShyamie Fonseka: Geeyakin Kese: ගීයකින් කෙසේSt. Anthony's Sounds
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Geeyakin Kese LyricsGeeyakin Kese Lyrics Englishගීයකින් කෙසේගීයකින් කෙසේ ගීතයේ පද පෙළLyrics With TransliterationShyami Fonseka SongsShyami Fonseka LyricsFonseka Lyrics


